tag:blogger.com,1999:blog-607024055378764150.post2844154882430055352..comments2023-05-15T20:34:03.950+05:30Comments on මඩයාගේ ලෝකය: දැනගෙන ගිය කතරගම..........මඩයාhttp://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-607024055378764150.post-68517705470887896122012-12-30T20:46:42.094+05:302012-12-30T20:46:42.094+05:30කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නේ නෑනේ..
දැන්ම මේවා කර...කොයි වෙලේ මැරෙන්න වෙයිද දන්නේ නෑනේ..
දැන්ම මේවා කරන එක ඇඟටත් හොදයි, හිතටත් හොඳයි...

"ජීවිතං පුබ්බෝ ඉලෙක්ට්‍රික් බල්බෝ" කියලා මම 11 වසරේදී විද්‍යාව උගන්නපු සර් කිව්වා..

(ජීවිතය ඉලෙක්ට්‍රික් බල්බයක් වැනිය.කොයි වෙලේ නිවෙන්න වෙවේද දන්නේ නෑනේ)නෝටිhttps://www.blogger.com/profile/06690465054245708924noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-16812598510298115162012-12-30T00:33:29.586+05:302012-12-30T00:33:29.586+05:30යන තැනකට දෙයක් කරගන්න එපැයි රෙහානි
තාත්තගේ අඩි පා...යන තැනකට දෙයක් කරගන්න එපැයි රෙහානි
තාත්තගේ අඩි පාරේ පුතා යන්න එපැයි :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-6831327543085084082012-12-30T00:32:05.893+05:302012-12-30T00:32:05.893+05:30විනෝද උනා වගේම හිතට සැනසිල්ල එන දේවලුත් ගොඩාක් කළා...විනෝද උනා වගේම හිතට සැනසිල්ල එන දේවලුත් ගොඩාක් කළා හා පැංචි නංගි :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-10125448049294795292012-12-30T00:30:49.996+05:302012-12-30T00:30:49.996+05:30ආයෙත් අහලා රස සාගරයයි ....:)ආයෙත් අහලා රස සාගරයයි ....:)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-19123080778042711812012-12-30T00:30:17.247+05:302012-12-30T00:30:17.247+05:30අම්මපා ෆන් එකයි ආතල් එකයි එක්කම හොදට පිනුත් රැස් ක...අම්මපා ෆන් එකයි ආතල් එකයි එක්කම හොදට පිනුත් රැස් කළා අපි :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-8370379884127649802012-12-30T00:29:31.603+05:302012-12-30T00:29:31.603+05:30සිරාවට මචං පැතුම් අතේ පයේ හයිය තියෙන කාලේ කරගන්න ප...සිරාවට මචං පැතුම් අතේ පයේ හයිය තියෙන කාලේ කරගන්න පිනක් තමා නැත්නම් පහු වෙලා නාකි වෙලා පිං කරන්න අමාරුයි මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-37008951474843361672012-12-30T00:28:38.876+05:302012-12-30T00:28:38.876+05:30එසේම වේවා...!
සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා...!!!!!එසේම වේවා...!
සියලු ප්‍රර්ථනා ඉෂ්ට වේවා...!!!!!මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-71360411973720695372012-12-30T00:28:02.265+05:302012-12-30T00:28:02.265+05:30ඒක ඇත්ත.අනිත් එක පිං කරන්න නාකි වෙනකන් ඉන්න ඕනේ නෑ...ඒක ඇත්ත.අනිත් එක පිං කරන්න නාකි වෙනකන් ඉන්න ඕනේ නෑ අපිට පුළුවන් කාලේ අපි කරගන්න ඔනේ පස්සේ කරනවා කියලා හිටියොත් කවදාවත් වෙන්නේ නෑ.අපිට අන්තිමට ඉතුරු වෙන්නෙත් අපි කරගන්න පිනක් විතරම නේ :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-79495482205785153672012-12-30T00:26:08.332+05:302012-12-30T00:26:08.332+05:30ඊලග පාර කතා කරන්නම් පුළුවන් කමක් තිබුනොත් අපිත් එක...ඊලග පාර කතා කරන්නම් පුළුවන් කමක් තිබුනොත් අපිත් එක්ක සෙට් වෙන්න මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-44305800811994235972012-12-30T00:25:29.837+05:302012-12-30T00:25:29.837+05:30එකෙන්ම එව්වා කියන්න බෑ ඒක නිසා කරගන්න දෙයක් දැන්ම ...එකෙන්ම එව්වා කියන්න බෑ ඒක නිසා කරගන්න දෙයක් දැන්ම කරගන්න ඕනේ :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-71401522658805614532012-12-30T00:24:55.409+05:302012-12-30T00:24:55.409+05:30යන තැනකට ගෙනියන්නේ එව්වා විතර නේ අයියේ...යන තැනකට ගෙනියන්නේ එව්වා විතර නේ අයියේ...මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-13922831762753589332012-12-30T00:24:03.035+05:302012-12-30T00:24:03.035+05:30පිං සමග ආතල් :)
මටයි මඩවතිටයි නම් දැන්ම ඔය වගේ ගමන...පිං සමග ආතල් :)
මටයි මඩවතිටයි නම් දැන්ම ඔය වගේ ගමනක් යන්න සෙට් වෙන්නේ නෑ බං මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-3451198422670151622012-12-30T00:22:50.737+05:302012-12-30T00:22:50.737+05:30හොද ළමයි එහෙම තමා :)හොද ළමයි එහෙම තමා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-33374505069776043622012-12-30T00:19:45.061+05:302012-12-30T00:19:45.061+05:30එහෙම තමා මචං පට්ට සිරා ලා ඉන්න ඕනේ
මේක කියව්වා හැ...එහෙම තමා මචං පට්ට සිරා ලා ඉන්න ඕනේ
මේක කියව්වා හැමෝටමත් පිං අනුමෝදන් කරනවා...!!!මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-4776131210727327682012-12-30T00:18:03.753+05:302012-12-30T00:18:03.753+05:30තාත්තාගේ වැඩ වලට අපි දායක උනා :)තාත්තාගේ වැඩ වලට අපි දායක උනා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-73561267631384796302012-12-30T00:16:45.015+05:302012-12-30T00:16:45.015+05:30අඃ අපි ඉති කොහොමත් හොදයි තමා අක්කේ.අම්මෝ අපේ පොඩි ...අඃ අපි ඉති කොහොමත් හොදයි තමා අක්කේ.අම්මෝ අපේ පොඩි එකා ඇහැ දාගෙන හිටියේ මං මඩවති එක්කන් එනවද බලන්න :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-43855738454197134002012-12-30T00:15:23.722+05:302012-12-30T00:15:23.722+05:30දෙනවා දෙනවා උඹලා හැමෝටම පිං දෙනවා.ඒක ඇත්ත මචං මාත්...දෙනවා දෙනවා උඹලා හැමෝටම පිං දෙනවා.ඒක ඇත්ත මචං මාත් චෛත්‍යක් ලග එච්චර රෑ වෙනකන් හිටියේ එතන තමා මාරම සිරා මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-16426543141036281672012-12-30T00:12:29.197+05:302012-12-30T00:12:29.197+05:30උඹ දන්නවා නේ ඉතින් අපි සෙට් උනොත් කොහොමද කියලා.කමක...උඹ දන්නවා නේ ඉතින් අපි සෙට් උනොත් කොහොමද කියලා.කමක් නෑ විභහගේ නිසා සමාව දෙනවා නැත්නම් තෝව මං එල්ලනවා.මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-84070364484396535322012-12-30T00:11:27.815+05:302012-12-30T00:11:27.815+05:30අඃ මඩයා හොද පින්වන්තයා ....:)
එකෙන්ම මචං අපි කරගන්...අඃ මඩයා හොද පින්වන්තයා ....:)
එකෙන්ම මචං අපි කරගන්න දෙයක් තමා ඉතින් මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-506823645669994212012-12-30T00:09:49.652+05:302012-12-30T00:09:49.652+05:30අපි සෙට් උනොත් එහෙම එකක් තමා :)අපි සෙට් උනොත් එහෙම එකක් තමා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-62447403742073520502012-12-30T00:09:26.114+05:302012-12-30T00:09:26.114+05:30ආතල් සහ පින් දෙකම :)ආතල් සහ පින් දෙකම :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-7585793191650895862012-12-27T09:55:48.948+05:302012-12-27T09:55:48.948+05:30අහන්න සතුටුයි කව්රුහරි පින්කමකට දායක වෙනවා කියන දේ...අහන්න සතුටුයි කව්රුහරි පින්කමකට දායක වෙනවා කියන දේත් මටනම් ...පින් ලැබේවා !කියල තමයි පතන්න තියෙන්නේ :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-64727311126667200272012-12-26T10:15:15.219+05:302012-12-26T10:15:15.219+05:30අපිත් යනවා හැම සැරේම කතරගම හරිම විනෝදයි. අයියලා හො...අපිත් යනවා හැම සැරේම කතරගම හරිම විනෝදයි. අයියලා හොඳට විනෝද වෙලා තියෙනවා.
හා පැංචිගේ ලෝකය හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-40596293778815731012012-12-24T10:07:44.550+05:302012-12-24T10:07:44.550+05:30මරු ෆන් එකක් අරගෙන වගේ යෑ.මරු ෆන් එකක් අරගෙන වගේ යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-53080379266774329772012-12-24T05:23:57.501+05:302012-12-24T05:23:57.501+05:30Pin..fun.. 100% aathal..jaya sri..Pin..fun.. 100% aathal..jaya sri..ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com