tag:blogger.com,1999:blog-607024055378764150.post7817831131751016050..comments2023-05-15T20:34:03.950+05:30Comments on මඩයාගේ ලෝකය: දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!මඩයාhttp://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-607024055378764150.post-87937300127875644772014-03-03T09:06:44.890+05:302014-03-03T09:06:44.890+05:30ලබු කතා... පට්ට පට්ට... මටත් කතාවක් මතක් උනා... පස...ලබු කතා... පට්ට පට්ට... මටත් කතාවක් මතක් උනා... පස්සෙ ලියන්නම්...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-41364289025449794382014-03-01T20:13:37.365+05:302014-03-01T20:13:37.365+05:30මරු බං මඩයා. අන්න රස වෑහෙන කතා. මේ වගේම ගස්ලබු කොල...මරු බං මඩයා. අන්න රස වෑහෙන කතා. මේ වගේම ගස්ලබු කොලවල නැටි ඔක්කොම කඩලා සබං බෝල පා කරපු කොල්ලෙක් ගැන එක බ්ලොග් එකක තිබ්බා කාලෙකට කලින්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-91214843318346530552014-03-01T13:52:32.792+05:302014-03-01T13:52:32.792+05:30http://madayaa.blogspot.com.ar/2014/02/blog-post.h...http://madayaa.blogspot.com.ar/2014/02/blog-post.html?showComment=1392263982603#c5277872814538273502Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-30541479915565003862014-03-01T12:52:27.274+05:302014-03-01T12:52:27.274+05:30හපොයි අනෙත් එවුන් ටික පණ බේරගත්ත එක මදැයි මොකද අයි...හපොයි අනෙත් එවුන් ටික පණ බේරගත්ත එක මදැයි මොකද අයියා මේ දවස් වල ලියන්නේ නැත්තේ මණ්ඩලේ කචල්ද? කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-23218505221460559842014-03-01T10:22:31.467+05:302014-03-01T10:22:31.467+05:30මොකක්ද බං අර කියාපු මඩවලමොකක්ද බං අර කියාපු මඩවලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-9824659547319541712014-02-28T23:03:39.844+05:302014-02-28T23:03:39.844+05:30පැපොල් නම් කාලා තියනවා ඇතිවෙන්න ඒත් ඔය අනිවා කියල ...පැපොල් නම් කාලා තියනවා ඇතිවෙන්න ඒත් ඔය අනිවා කියල ජාතිය කාල නැහැ. අනිවා එක්ක පැපොල් මාර රහට ඇති නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-36976662677511717932014-02-28T19:14:02.382+05:302014-02-28T19:14:02.382+05:30නරකද තව ගහකට වැඩක් දුන්නොත්!!!!
ඔය ෆේමස් කියන එව්...නරකද තව ගහකට වැඩක් දුන්නොත්!!!!
ඔය ෆේමස් කියන එව්වා අප්ඩේට් කරන්න ඔනෙනේබණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-68632738843097851972014-02-28T16:21:50.556+05:302014-02-28T16:21:50.556+05:30සරුසාරෙට ගස්ලබු වගාවක් දැක්කේ ඇඹිලිපිටිය පැත්තෙදි ...සරුසාරෙට ගස්ලබු වගාවක් දැක්කේ ඇඹිලිපිටිය පැත්තෙදි තමා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-55396137628096071372014-02-28T13:34:57.984+05:302014-02-28T13:34:57.984+05:30මලේ ඔය ගස් ලබු වගාව දැනටත් කරනවාද මගේ යාලුවෙකුගේ ...මලේ ඔය ගස් ලබු වගාව දැනටත් කරනවාද මගේ යාලුවෙකුගේ ගෙදර කුකුල් ෆාම් එකක් එක්ක ඔයාව වගාව තිබ්බා ගහ පැල කරන්න කලින් අඩි 1.5 -2 විතර වැලක් කපලා අදි1/2 කුකුල් අසුචි වලින් පුරවලා තව අඩි 1ක් පස් දාලපලේ හිටෙව්වනම් අඩි 3 ගහෙත් ගෙඩි ආවා 69/ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-41346943353183821552014-02-28T11:07:52.466+05:302014-02-28T11:07:52.466+05:30තව ටිකෙන් වැඩේ දෙල් වෙන්ඩ තිබ්බේ..
රෙඩ් ලේඩි හිටවල...තව ටිකෙන් වැඩේ දෙල් වෙන්ඩ තිබ්බේ..
රෙඩ් ලේඩි හිටවලා නැද්ද මලයලා ? කහපාට එක විතරයි වගේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-2533740797645424342014-02-28T10:48:38.025+05:302014-02-28T10:48:38.025+05:30කපන්න අමාරුම ගහක් නේ කපලා තියෙන්නේ :D
අපිත් එක්ක...කපන්න අමාරුම ගහක් නේ කපලා තියෙන්නේ :D

අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com Anonymoushttps://www.blogger.com/profile/06913650828274291291noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-2143098794059249792014-02-28T08:39:48.513+05:302014-02-28T08:39:48.513+05:30හැක්.. බොලත් නියම වැඩ තමයි කරන්නෙ.
තව පොඩ්ඩක් එහේ ...හැක්.. බොලත් නියම වැඩ තමයි කරන්නෙ.
තව පොඩ්ඩක් එහේ මෙහේ උනානං ගස්ලබු ගසකට යටවී තිදෙනෙක් ජීවිතක්ෂයට කියල නිවුස් එකකුත් යන්න තිබ්බ. කාටද ආඩම්බර එතකොට :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-76961709764640758692014-02-28T08:37:46.272+05:302014-02-28T08:37:46.272+05:30කව්රු හරි මඩයෙක් නම වෙනස් කරගන්නම වෙනවා. බං. නැත්න...කව්රු හරි මඩයෙක් නම වෙනස් කරගන්නම වෙනවා. බං. නැත්නං පස්ට අවුල්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-32348473145610331102014-02-28T00:45:11.912+05:302014-02-28T00:45:11.912+05:30යකෝ උඹත් කරන වැඩ!යකෝ උඹත් කරන වැඩ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-607024055378764150.post-7023215458954068472014-02-27T23:19:27.476+05:302014-02-27T23:19:27.476+05:30පුදුම (ගස්ලබු )වීරයෙක් නේ....පුදුම (ගස්ලබු )වීරයෙක් නේ....Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.com