Monday, July 18, 2016

සෝෂල් මීඩියා ඩේ | SMdayCMB 2016

ජූලි 16 වෙනිදා Etisalat අනුග්‍රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා.

Friday, July 15, 2016

Friday, July 8, 2016

මඩයට චන්දයක් !!!



මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform  එක Facebook ද  Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා නම් වෝට් එකක් දාන්න
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php