Monday, August 6, 2012

ආදරෙයි සිරියාවයි අරන් එන්න ...........!




උඹ කැන්දන් යනදාට 
ලොරි දෙක තුනක් පිරෙන්න
 ඇදන් අල්මාරි මේස පුටු
 මහන මැෂින් ඕනේ නෑ 
එත්...
අපි දෙන්නගේ 
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි 
අරන් එන්න 
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
 පුරාවට
සන්තෝසෙන්
 ඉන්න 
ඒ ටික හොදටෝම ඇති





ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)

27 comments:

  1. මඩවතී එද්දි ඒ ඔක්කොම අරන් එයි මෙයා... ;)

    ReplyDelete
  2. හැම කොල්ලාම ඔහොම හිතනවානම් ඉතින් බැරියෑ.... :D

    ලස්සනයි මඩයෝ...!! සිතුවිල්ල ලස්සනට ගලපලා.. මඩවතී කොහොමත් සිරියවී නෙ නෙ? ;) :D

    ReplyDelete
    Replies
    1. දැන් කොල්ලෝ ඉස්සර වගේ ඩවුරි ඉල්ලන්නේ නෑ ;)

      ස්තුතියි හිතු.....!
      ;)
      මෙව්වා දැකලා මඩවති උඩ පනිවි ;):D

      Delete
  3. අඩේ කැන්දන් එන දවසට කියපන් මඩයෝ...මම එන්නම් ලොරියක් පුරවන් මඩ අරං....!!!

    ReplyDelete
    Replies
    1. හි හි කියන්නම් ;)
      එදාට මඩයට මඩ වලින් නම් අඩුවක් නොවෙන වග ඉර හඳ විස්වාසයි මචං නාඩියා ;)

      Delete
  4. ෂඃ නියමයිනේ......
    පොඩ්ඩෝ තුන හතරක් ? අම්බෝ......... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු නංගි....!
      ඇයි එක අවුල්ද?අපි අපේ ජාතිය ඉස්සරහට පවත්තගෙන යන්න එපැයි ;)

      Delete
  5. dan ube madawathi oka dakkada?ehenam goda

    ReplyDelete
  6. Sinhala jaathiya nagaasituwanna poddo 3,4k hondata madi..... ;)

    ReplyDelete
  7. මඩයා සහ මඩවතී වෙත,
    ඔබලා මේ පවසන දිනය එනතෙක්‌ ඔබලාගේ හිතවත් මිතුරු පිරිස මගබලා සිටින්නාහුය.එදින ඔබගේ නිවසට යන ඒ කොන්ක්‍රීට් පාර මඩවලින් සරසන්නෙමු.

    ReplyDelete
    Replies
    1. කීවද ෙනාකීවද ඔය සන්තෑසිය සිදුවන බව මඩයාටත් මඩවතීටත් ටත්ෙකටම සුවර් ය!! ;) :D :D

      Delete
    2. අපෝ මං නොදන්නවයි උබලගෙ හැටි. ඕක විතරක් කරලා නැවතුනොත් ඇති ;)

      Delete
    3. @ඇනෝ:-එක නම් සහතික ඇත්ත;)

      Delete
    4. අනේ ඉතිං අපි මේ නෝටි උනත් nice නේ.....

      Delete
  8. ආදරේ දොරේ ගලනවා බං :)

    ReplyDelete
    Replies
    1. හි හි :)ආදරෙ කොච්චර තිබ්බත් වැඩි වෙන එකක් නැ බං ;)

      Delete
  9. onna madaya ayye apitath kiyanna one weddin eka....... :)

    ReplyDelete
    Replies
    1. apoo thava tikak kaalayak yaavi nangi marry karanna,api thaama podi un ne ;)

      Delete
  10. 3ක් 4ක් නම මදි මඩයෝ.......3+4 වගේ නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත අපිනේ අපේ ජාතිය ඉස්සරහට අපී පවත්තන් යන්න ඕනේ ;)

      Delete
  11. මඩී කවද්ද එන්නේ....ඕවා විතරක් මදි..රත්තරං බඩු ටිකත් අරං එන්න කියන්න...

    ReplyDelete
    Replies
    1. අම්මෝ එව්වට තව කල තියනවා අයියේ :)
      ඔව් ඔව් ඒවා ගෙන්න කියලා ශේප් එකේ කියන්න ඕනේ ;)

      Delete
    2. හිතාගෙන ඇති ;)

      Delete
    3. මං දන්නවා මේ ඇනෝ කවුද කියලා :p
      අඃ බලමුකෝ ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......