Friday, July 14, 2017

සුපිරිවදන්!


සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල "  සෙට් එකයි,අරකට හුරුවෙයන්  "එකයි නැගලම යනවා.ඉතිං  ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග්  එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක්  බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න.
 මේ ලින්ක් එකට ගිහිං  ඔක්කොම ට්වීට්  ටික කියවන්න.මාරු ටිකක් තියෙනවා

Thursday, July 6, 2017

මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!!



දයාබර සැලරිය,

ඉතිං ඔබට කොහොමද?මම නං නුඹ මගේ කර ගන්නටත් මගේ ලගින්ම තියාගන්නටත් දිනපතා මහන්සි වෙමින් සිටිමි,නමුදු මා නුඹට පෙම් කරන තරමටම නුඹ නැවතත් මට පෙරලා පෙම් නොකරන බවද හොදින් දනිමි.සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් යන්නට හදයි ඒත්"ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරකට යනතුරු නොදනිම්".සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා,ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා.