මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ.
කැරපොත්තෙක් ඉකි බිඳියි.....
මා සොඳුරියගේ
රක්ත දෙතොලින්
වැගිරුණු
සුගන්දවත් කුණු
කෙළ
උට කලින් මා
දිවෙන් පිස හල නිසා...
(Y)
ReplyDeleteඅහෝ කැරා.. දුකකි තිතකි
ReplyDeleteඔය කැරාලා කිරිපුතගේ හොද යාලුවෝ නේ :P
Deleteකැරා හොඳයි නේ බලං ගියාම.....
ReplyDeleteකැරා හොද නෑ මොකද එකට තිබ්බෙත් හොද චේතනාවක් නෙමේ නේ ;)
Delete