Thursday, April 5, 2012

කැරා කෙනෙක් ඉකි බිඳියි ....!

                                                        මේක මට ආව message එකක්.මගේ යාළුවෙක් ලියලා තියෙන්නේ.අපේ වැද්දා හෙවත් තිස්සමහාරාමේ මල් කුමාරයාගේ අතිවිශිෂ්ට කුජිත නිර්මාණයක් මේක.අනිවා ඌ හඳට ගිය වෙලාවක ගුවනේදී ලිව්ව එකක් වෙන්න ඇති අනිවා.විකාර වගේ ටිකක් ඒත් පට්ටයි කියලා හිතුන නිසයි බ්ලොග් 1 දාන්න හිතුනේ.





 කැරපොත්තෙක් ඉකි බිඳියි.....

මා  සොඳුරියගේ 

රක්ත දෙතොලින් 

වැගිරුණු 

සුගන්දවත් කුණු

කෙළ

උට කලින් මා

දිවෙන් පිස හල නිසා...

5 comments:

  1. අහෝ කැරා.. දුකකි තිතකි

    ReplyDelete
    Replies
    1. ඔය කැරාලා කිරිපුතගේ හොද යාලුවෝ නේ :P

      Delete
  2. කැරා හොඳයි නේ බලං ගියාම.....

    ReplyDelete
    Replies
    1. කැරා හොද නෑ මොකද එකට තිබ්බෙත් හොද චේතනාවක් නෙමේ නේ ;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......