දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.
ඊයේ මට මේ සින්දුව මියුසික් කරලා හොද ස්ටුඩියෝ එකක කරපු අලුත් සින්දුවක් අහන්න ලැබුනා.කලින් සින්දුව කරපු අයමද මන්දා අලුත් එක කරලා තියෙන්නේ,ඒත් පරණ එක තරම් අලුත් එක සෙට් වෙන්නේ නෑ.අලුත් එකේ පද ටිකක් වෙනස්.මේ තියෙන්නේ පරණ එකේ ලිරික්ස් ටික.කවුද ලිව්වේ කියන්න දන්නේ නෑ එකේ අමුතුම ගතියක් තියෙනවා
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං...
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම්.... ///
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක ..
මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට ...
දැනුයි මට දැනෙන්නේ ඈ ගැලෙව්වේ මගේ දත ...
කනේරු ඇට කන්න හිතෙනවා මට...
කියල වැඩක් නෑ... නින්ද යන්නේ නෑ ......
මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන්නෑ ....
කට්ට කාල දමා ගත්ත කෙල්ල යාළු ...
ආයේ මව හම්බ වෙන්නේ එන්නේ නෑලු... //
මං ළඟ බොරු නෑ මවල කියන්නෑ
සුරංගනා කථා කියල රවට්ටන්නේ නෑ... //
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං...
මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරම් ....///
මේ තියෙන්නේ මං මුලින්ම අහපු බජව් වර්ශන් එක
ඔයාලත් දෙකම අහලා බලන්න හොද මොකද්ද කියලා ඔය ගොල්ලොම තීරණය කරන්න :)
මේ තියෙන්නේ මං මුලින්ම අහපු බජව් වර්ශන් එක
මේ තියෙන්නේ අලුතෙන් කරපු සින්දුව
ප.ලි :- ඕඩියෝ එක addකරන ගැජමැටික් එක කියලා දුන්නේ හිරු හිමාවී නංගි.තෑන්ක් යු හොදේ......! :)
සිරා උපරිමයි බන්
ReplyDeleteපට්ට නේ :)
Deleteපායන කාලේ හින්දා තැඹිලි වටී ඒ හින්දා දෙකම වටී
ReplyDeleteසිංදු දෙකම එල බං
අම්මපා ඒක නම් ඇත්ත තැඹිලි වල්ලක් තිබ්බත් වැඩි නෑ :)
Deleteඒ උනාට බජව්වේ ලිරික්ස්ම දාලා සින්දුව දැම්මනං මාර ගති බං....
ReplyDeleteලව් ඉට් ඈ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එකෙන්ම මාත් කැමති පලවෙනි ඒකෙ ලිරික්ස් වලට තමා :)
Deleteමේ ස්විටි කෙල්ල නං එහෙම කරන්නේ නෑ :)
ReplyDeleteකවුද බොලේ ඇලිස්
Delete@ මඩවති:- මං ඒක දන්නවා :)
Delete@ හයිඩ්:- වෙන කවුද මගේ මඩවති :)
දෙකම එළ බං කොහෙන්ද හොයා ගත්තේ
ReplyDeleteමුල් එක යාළුවෙක් කොහෙන්ද හොයන් තිබ්බා ඒක හම්බ වෙලා ගොඩාක් කල් අනිත් දෙවෙනි එක නම් සිංහලලංකා සයිට් එකෙන් හොයා ගත්තේ :)
Delete
ReplyDeleteකලින් එක අහල තිබ්බා අලුත් එක ඇහුවේ අද, එල!!!
කලින් එක පට්ට නේ :)
Deleteෂා නිදාගන්න යන්න ගිහිල්ල මේ පැත්තට ආවේ!! නියමයි ඈ
ReplyDeleteඑල නේ :)
Deleteසින්දුව කෙසේ වෙතත් මේ වෙලාවට තැඹිලි ගෙඩියක් තිබුනනං නියමයි..
ReplyDeleteසින්දුවත් හොදයි නේ :)
Deleteමඩයටත් එකේක වෙලාවට එකේකේවා හිතෙනවා හරි ජොලි අනේ
ReplyDeleteදන්නේ නැද්ද අපිට මාන්දම නේ :)
Deleteමඩයටත් පුදුම දේවල් නෙව හිතෙන්නේ
ReplyDeleteඒම තමා අපි :)
Delete"මගේ නාඩි වැටෙන්නෑ ...."
ReplyDeleteඕක මචං අපේ කිරිකිත්තා ලියපු එකක්!ඒකනේ නම දාල තියෙන්නේ......!!හික්ස්!
පිස්සු බම්ප් වෙනවා ඈ! එල!
මටත් එක පොස්ට් එක දාද්දි හිතුනා
Deleteඋඹලගේ කිරිකිත්තා පට්ට ඩයල් එකක් නේ :)
හිකිස්!!! :)
ReplyDelete:)
Deleteපස්සෙ අහන්නම් මඩයා, මේ ඩේටා වල අන්තිම ටික යන්නෙ. සින්දුව කියෙව්වා පැල් කවියක් වගේ. තැඹිලි ගෙඩියක් තිබ්බා නම් මරු තමා!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මටත් ඩූඩ්ට වෙච්ච දේම තමයි.. හි හි...
Deleteදෙන්නම අනිවා අහලා බලන්න නරකයි කියන එකක් නෑ :)
Deleteබජව් වර්ෂන් එක තමා බන් මරු
ReplyDeleteමටත් ඒක තමා සිරා මචං :)
Deleteහී හී 2 නි එක මේ අහනගමන්..:)
ReplyDeleteවැඩේ හරි නම් හරි සවුන්ඩ් ක්ලව්ඩ් එකේ,,
ජයම වේවා! :)
එල එල උදව්වට තෑන්ක් යු හොදේ :)
Delete2 ම එළ වගේ මටනම්..
ReplyDeleteදෙවෙනි එක මුල් ටික නම් මට හොදයි :)
Deleteහිකිස්..........
ReplyDeleteහි හි නියමයි.තැඹිලි ගෙඩිය.අපෙත් බෝඩිමේ සින්දුවක් තියනවා.
ReplyDelete"ප්‍රේමවතී මනම් පේරි තරුණිය...කතරගමේ හිටිය රූප රැජිණිය.....පතිවත කෙලෙසලා ඇගේ...[නෑ ඔය ඇති]...."
බලාගෙන ගියාම ඔක්කොම බෝඩින්කාරයෝ නේ?
Deleteමං හිතන්නේ මං ඒ සින්දුව අහලා තියෙනවා :)
Delete@ අලුත් මල්ලි :- එකෙන්ම සෙට් එකම බෝඩින්කාරයෝ නේ :)
කියන්න නම් 1 හොඳයි... අහන්නනම් 2 තමයි...
ReplyDeleteඑක තමා පට්ටම :)
Deleteමාර දේවල් තමයි මේ මඩයටත් මතක් වෙන්නේ...සින්දුව අහන්න බෑ වැඩකරන තැන නිසා....පස්සෙ අහනවා...
ReplyDeleteදන්නේ නැද්ද මගේ මඩ මොලේට එන ඒවා නේ :)
Deleteපස්සේ අනිවා අහන්න :)
එළ....දැං සින්දු ගෙදර අය එක්ක අහන්න බෑ.....ලැජ්ජයි...
ReplyDeleteපස්සේ හරි අහන්න මේක ලැජ්ජා හිතෙන්න නෑ ආතල් සින්දුවක් :)
Delete>>>>>>>>>>>>> :P
ReplyDelete:P
Deleteඕකේ ඔරිජිනල් එක කියන්නේ කව්ද බං මල්ලියේ පට්ට සින්දුව
ReplyDeleteජගත් රස්නායක කියලා කෙනෙක්ගේ අයියේ :)
ReplyDeleteඅපේ හොස්ටල් එකෙත් මේක පුල් හිට් බං
ReplyDeleteආ එකනේ කට්ටියටම ඒක වැදිලා නේ :)
ReplyDeleteපට්ට ඕයි.........
ReplyDelete