මචං ඉන්දියා,
උඹලා
ඊයේ දින්නත් පරාදයි බං
බලපන්
උඹලා පැරදෙද්දී
ලෝකේ කොච්චර
උන් සන්තෝස උනාද?
පකිස්තාන්කාරයෝ එක්ක
අපිත් උඩ පැන්නා
කෝලි....
උඹ ඇඩුවට
අපිට දුක හිතුනේ නෑ
මචං
ක්‍රිකට් වලට
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ
මහත්මා ගති නැත්නම්
හිතන්න එපා
අනිත් උන් ඔක්කොම
තමුන්ට වඩා පහත් කියලා
කොච්චර දින්නත්
උඹලා පරදින දවසක් එනවා
අන්න එදාට
උඹලාට
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
මිනිස්සුන්ට
ගරු කරන්න ඉගෙන ගනින්
එතකොට
අනිත් උනුත්
උඹලාට ගරු කරාවි
දුකේදී ලග ඉදිවී
උඹලගේ ජයග්‍රහණ වලට
වටිනාකමක් ලැබේවි
ක්‍රිකට් කියන්නේ
යුද්ධයක් නෙමෙයි
බොලව්!!!
මහත්වරුන්ගේ ක්‍රීඩාව ඉන්දියාවෙ ස____න්ට හරියන්නෙ නෑ........
ReplyDeleteසිරාවට මචන් උන් මහ කාලකන්නි :/
Deleteක්‍රිකට් කියන්නෙ කවදත් මගෙ ආසම ක්‍රීඩාව. මොන රටක මැච් එකක් හරි බොහෝම ආසාවෙන් බලනවා..
ReplyDeleteඇත්තටම..ක්‍රිකට් කියන්නෙ යුද්ධයක් නෙමේ..ඒත් ඉන්දියන්කාරයෝ එක යුද්ධයක් කරගෙන.. මම හිතන විදියට ඉන්දියන් ටීම් එකට හුඟක් දෙනෙක් අකමැතියි. විශේෂයෙන්ම කෝලිට..කෝලි ඉතින් කවදත් අපිට රිදෙන්නම ගහපු කෙනෙක්නෙ...
ක්‍රිස් ගේල් කියන්නෙ මම හුඟාක් ආස ක්‍රීඩකයෙක්....
//ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
මිනිස්සුන්ට
ගරු කරන්න ඉගෙන ගනින්
එතකොට
අනිත් උනුත්
උඹලාට ගරු කරාවි //
අන්න හරි. ක්‍රිකට් කියන්නෙ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් කියනවනෙ...ICC එකට ඉන්දියාවෙන් තියෙන බලපෑමත් එක්කම් ඉන්දියන් අය ඉන්නෙ ඔළුවෙන්
මාත් පට්ට ආසයි අක්කේ ක්‍රිකට් වලට
Deleteඉන්දියන්කාරයෝ ක්‍රිකට් ගහන්නේ උමතුවෙන්
කෝලි අපිට ගැහුවට කමක් නෑ ඒත් ලොකු සින් දෙද්දී තමා ඉවසන් ඉන්න බැරි
අම්මපා මුන් එක්ක බලද්දී ගේල් ලා පට්ට
ඔව් මුන් ICC එකේ හයිය නිසාද කොහෙද ඔච්චර උඩ පනින්නේ
චීනය සහ අග්නිදිග ආසියා රටවල දෑන් රටවල ක්‍රිකට් ටිකටික ව්‍යාප්ත වෙනවා කියලා ඈහුන.වෑඩේ අල්ලල ගිහිලලා චීනය ක්‍රිකට් වලට බෑස්සොත් ICC ඵ්ක ගදගහන ඉන්දියන් හඩ්ඩන්ගෙන් බේරගන්න පුලුවන්.ඵහෙම නෑතිඋනොත් ක්‍රිකට් වල මලගම තමයි.
ReplyDeleteචීනෙ වැඩේට බැස්සොත් නම් ඉන්දියාව ටිකක් හෙල්ලෙයි තමා :)
Deleteසිරාවට මේ කියලා තියෙන එක ඇත්ත මචං.මොනදේ උනත් නවසීලන්තේ වෙස්ට් ඉන්ඩීස්ලට පරදින්න යනකොට උන්ට දිනන්න චියර් කලා උන් පැරදුනාම දුක හිතුනේ උන් සිරාවට සෙල්ලම් කරපු නිසා.. හැබැයි ඉන්දියාව ගෙඩි පිටින් පරාද වෙන්න ගියත් අනේ පව් කියලා නොහිතෙන්නේ ඇයිද මන්දා.. එකත් එකටම උන්ගේ තියෙන අර අහංකාර පහත් ගති නිසා වෙන්නැති..
ReplyDeleteඉන්දියන්කාරයින්ටයි පකිස්තාන්කාරයන්ටයි newzeland & west indies වඩා හොදයි,ඇත්තට එදා මාත් සපෝර්ට් කලේ නවසිලන්තෙට ඇත්තටම එදා උන් හොදට සෙල්ලම් කළා
Deleteඉන්දියන් උන්ට ක්‍රිකට් විතරක් නෙවෙයි බං වෙන මොකක්වත් එකක්වත් මහත්තයෙක් විදිහට කරන්න බෑ!!
ReplyDeleteඅම්මපා බන් ඒක නම් සහතික ඇත්ත කාලකන්නි හැත්ත :/
Deleteමුන්ට මනුස්සකම අලුතෙන් උගන්නන්න ඕනෑ බං
ReplyDeleteඋන්ව කෝවක දාල මකලා ගන්න ඕනේ
Deleteඅනේ ඉතින් මං ඔය මැච් ගහන අයගේ නම්ගම් එහෙම නම් දන්නේ නෑ... ඒත් ඉන්දියන් කට්ටියට මැච් එක පැරදුනා කියන්නේ එයාලගේ ඇඟෙන් කෑල්ලක් ගත්තා වගේ... ජය පරාජය සමව විඳ දරා ගැනීමේ ශක්තියක් එයාලට නෑ... පුදුම මිනිස්සු තමා...
ReplyDeleteඅනේ මන්දා මාර ජාතියක් අප්පා උන්
Deleteඋන් හිතන්නේ උන් විතරක් හැමදේම හොදට කලාම ඇති කියලා
අපෝ හොඳ වැඩේ ඔය බල්ලන්ට
ReplyDeleteඅම්මපා ඔහොම වෙලා මදි
Deleteක්‍රීඩාව යනු විනය එක්කම යන කුමක් හෝ ක්‍රියාකාරකමක්....ඇත්ත සහෝ ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි ඒක උන්ට නොතේරෙන්නෙ ඇයි කියල තමයි දන්නෙ නැත්තේ...
ReplyDeleteමමත් අවංකවම සතුටු වුණා....මගේ මතය තිබුනෙත් ඉන්දියාව නැතුව කවුරු ගත්තත් කමක් නෑ කියලා....
ඇයිද මන්දා උන් ඒවා තේරුම් ගන්නේ නෑ
Deleteඋන් විතරක් පැවතුනාම හරි කියලා උන් හිතන්නේ
මාත් කියා කියා හිටියේ ඉන්දියාව කැපිලා පලයන් කියලා
අම්මපා මේ වදන් ටිකට උඹේ කටේ ටොපියක් දාන්න ඕනේ.... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩේ ටැංකු ටැංකු ....!!
Deleteරජාටත් සුභ වේවා....!
ක්‍රිකට් වලට ගලපලා නම් දන්නේ නැහැ.නමුත් සාමාන්‍ය ජීවිතේට ගැලපෙන වචන ටිකක්....
ReplyDeleteජය!
ඉන්දියන්කාරයෝ සාමාන්‍ය ජීවිතේදී ඔය දේවල් හරියට කරනවා නම් ගේම් එකේදී ආයේ අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ
Deleteපට්ටම නිසදැස.ලොවෙත් නෑ. මට කවුරු දින්නත් එකයි පැරදුනත් එකයි......කෝලි කැලේ නං එච්චරයි.අපි එහෙම හිතන්න ඕන නෑ තමයි.ඒත් මට ඕකව පේ....................න්න බෑ.ගොනා.....වල් බලු කුක්කා.
ReplyDeleteස්තුතියි විකි ...!
Deleteඅම්මපා මටත් කෝලියව පෙන්නන්න බෑ ඌ හිතන් ඉන්නේ හරි ඩයල් එක කියලා
අෙඩ්.... මේක මට මිස් උනේ කොහොමද....?
ReplyDeleteහොඳට ගලපලා තියෙනවා...
ස්තුතියි හිරු අක්කේ ....!!
Deleteමසුරන් දාන්න වටිනා කවිය. කොහොමත් කොලිකුට්ටුවාගේ හෙම හෙන අලි සයිස් උන්ගේ ගණන් බහින්නත් එක්ක හොඳ වැඩේ. සිරාවටම ක්‍රිකට් කියන්නේ යුද්දයක් නෙමෙයි,
ReplyDeleteස්තුතියි සිතුම් පැතුම්......!
Deleteඋන්ට පෙරේදා හොදට රිදෙන්න ඇති
ඔහොම වෙන්න ඕනේ ටිකක් දැනෙන්න
මම නම් අර ගියපාර වෙච්ච සිද්ධියට පස්සෙ ක්‍රිකට් මැච් එකක් දිහා බැලුවෙවත් නෑ. ඒ තරම් එපා වීමක් වුනා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ මන්දා කොච්චර පැරදුනත් මැච් පිස්සුව නැති වෙන්නේ නෑ
Deleteමම කියන්නෙ පැරදීම ගැනම නෙවෙයි මඩයා. අනිත් දේවලුත් එක්ක.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එකත් මට තේරුනා ඒත් මොන දේ උනත් මට මේක එපා වෙන්නේ නෑ :)
Deleteකතාව නම් 100% ඇත්ත බං මුන්ගෙ හෙන ලොකු කම....
ReplyDeleteලොකු කම් දැන් පැත්තක නේ :)
Deleteඋන්ගේ පම්පෝරි විතරයි බං. ඊයේ ඉන්දියන් එකෙක් ක්‍රීක් ඉන්ෆෝ එකේ දාලා තිබුනා 140 කියන්නේ පොඩි ටාර්ගට් එකක්ලු උන්ට. උන් හිටියනම් ගහනවලු..
ReplyDelete"පිස්සු හැදෙයි..!! සද බම්ප් වෙයි..!!" නේද මචං..
අනේ අපොයි :P
Deleteපවු බන් ඉන්දියන්කාරයෝ ගොන් ආතල් ගන්නවා උන් :)
එකෙන්ම පිස්සු හැදෙයි සද බම්ප් වෙයි :)
සහතික ඇත්ත කතාව..
ReplyDeleteමට මේ ටිකේ හැමෝගෙම පෝස්ට් මිස් වෙලා වගේ... සික්.. ඇත්තම ඇත්ත කතාව..අර යුද්ධෙට ගෙනාපු ඉතුරු වෙච්ච බෝම්බ එහෙම තියනවනම් ඉන්දියන් ටීම් එකට ගහන්න ඕන..ඇවිදින්නෙත් පොළවට අගල් ගාණක්ම උඩින්..
ReplyDeleteඅවුලක් නෑ පස්සේ හරි ආව නේ :)
Deleteමාත් කැමති ඒ වැඩේට ඒ තරමට මට උන්ව එපා වෙලා තියෙන්නේ :/
උන් මහ කාලකන්නි අප්පා
http://wiki.answers.com/Q/What_is_the_most_popular_Cricket_Team_in_the_world
ReplyDeleteඔක බලන්ඩො...........................
Delete