Wednesday, October 3, 2012

ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි බොලව්!!!

MS Dhoni leads his side from the field having won the game but been knocked out


මචං ඉන්දියා,
 උඹලා
ඊයේ දින්නත් පරාදයි බං
 බලපන් 
උඹලා පැරදෙද්දී 
ලෝකේ කොච්චර 
උන් සන්තෝස උනාද? 
පකිස්තාන්කාරයෝ එක්ක 
අපිත් උඩ පැන්නා 
කෝලි.... 
උඹ ඇඩුවට
 අපිට දුක හිතුනේ නෑ 
මචං 
ක්‍රිකට් වලට 
කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ 
මහත්මා ගති නැත්නම් 
හිතන්න එපා 
අනිත් උන් ඔක්කොම 
තමුන්ට වඩා පහත් කියලා 
කොච්චර දින්නත් 
උඹලා පරදින දවසක් එනවා 
අන්න එදාට 
උඹලාට 
ගොඩා......ක් රිදෙයි
ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති 
මිනිස්සුන්ට 
ගරු කරන්න ඉගෙන ගනින් 
එතකොට
අනිත් උනුත් 
උඹලාට ගරු කරාවි 
දුකේදී ලග ඉදිවී 
උඹලගේ ජයග්‍රහණ වලට 
වටිනාකමක් ලැබේවි 
ක්‍රිකට් කියන්නේ 
යුද්ධයක් නෙමෙයි 
බොලව්!!!  

41 comments:

  1. මහත්වරුන්ගේ ක්‍රීඩාව ඉන්දියාවෙ ස____න්ට හරියන්නෙ නෑ........

    ReplyDelete
    Replies
    1. සිරාවට මචන් උන් මහ කාලකන්නි :/

      Delete
  2. ක්‍රිකට් කියන්නෙ කවදත් මගෙ ආසම ක්‍රීඩාව. මොන රටක මැච් එකක් හරි බොහෝම ආසාවෙන් බලනවා..

    ඇත්තටම..ක්‍රිකට් කියන්නෙ යුද්ධයක් නෙමේ..ඒත් ඉන්දියන්කාරයෝ එක යුද්ධයක් කරගෙන.. මම හිතන විදියට ඉන්දියන් ටීම් එකට හුඟක් දෙනෙක් අකමැතියි. විශේෂයෙන්ම කෝලිට..කෝලි ඉතින් කවදත් අපිට රිදෙන්නම ගහපු කෙනෙක්නෙ...

    ක්‍රිස් ගේල් කියන්නෙ මම හුඟාක් ආස ක්‍රීඩකයෙක්....

    //ඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ඇති
    මිනිස්සුන්ට
    ගරු කරන්න ඉගෙන ගනින්
    එතකොට
    අනිත් උනුත්
    උඹලාට ගරු කරාවි //

    අන්න හරි. ක්‍රිකට් කියන්නෙ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් කියනවනෙ...ICC එකට ඉන්දියාවෙන් තියෙන බලපෑමත් එක්කම් ඉන්දියන් අය ඉන්නෙ ඔළුවෙන්

    ReplyDelete
    Replies
    1. මාත් පට්ට ආසයි අක්කේ ක්‍රිකට් වලට
      ඉන්දියන්කාරයෝ ක්‍රිකට් ගහන්නේ උමතුවෙන්
      කෝලි අපිට ගැහුවට කමක් නෑ ඒත් ලොකු සින් දෙද්දී තමා ඉවසන් ඉන්න බැරි
      අම්මපා මුන් එක්ක බලද්දී ගේල් ලා පට්ට
      ඔව් මුන් ICC එකේ හයිය නිසාද කොහෙද ඔච්චර උඩ පනින්නේ

      Delete
  3. චීනය සහ අග්නිදිග ආසියා රටවල දෑන් රටවල ක්‍රිකට් ටිකටික ව්‍යාප්ත වෙනවා කියලා ඈහුන.වෑඩේ අල්ලල ගිහිලලා චීනය ක්‍රිකට් වලට බෑස්සොත් ICC ඵ්ක ගදගහන ඉන්දියන් හඩ්ඩන්ගෙන් බේරගන්න පුලුවන්.ඵහෙම නෑතිඋනොත් ක්‍රිකට් වල මලගම තමයි.

    ReplyDelete
    Replies
    1. චීනෙ වැඩේට බැස්සොත් නම් ඉන්දියාව ටිකක් හෙල්ලෙයි තමා :)

      Delete
  4. සිරාවට මේ කියලා තියෙන එක ඇත්ත මචං.මොනදේ උනත් නවසීලන්තේ වෙස්ට් ඉන්ඩීස්ලට පරදින්න යනකොට උන්ට දිනන්න චියර් කලා උන් පැරදුනාම දුක හිතුනේ උන් සිරාවට සෙල්ලම් කරපු නිසා.. හැබැයි ඉන්දියාව ගෙඩි පිටින් පරාද වෙන්න ගියත් අනේ පව් කියලා නොහිතෙන්නේ ඇයිද මන්දා.. එකත් එකටම උන්ගේ තියෙන අර අහංකාර පහත් ගති නිසා වෙන්නැති..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන්කාරයින්ටයි පකිස්තාන්කාරයන්ටයි newzeland & west indies වඩා හොදයි,ඇත්තට එදා මාත් සපෝර්ට් කලේ නවසිලන්තෙට ඇත්තටම එදා උන් හොදට සෙල්ලම් කළා

      Delete
  5. ඉන්දියන් උන්ට ක්‍රිකට් විතරක් නෙවෙයි බං වෙන මොකක්වත් එකක්වත් මහත්තයෙක් විදිහට කරන්න බෑ!!

    ReplyDelete
    Replies
    1. අම්මපා බන් ඒක නම් සහතික ඇත්ත කාලකන්නි හැත්ත :/

      Delete
  6. මුන්ට මනුස්සකම අලුතෙන් උගන්නන්න ඕනෑ බං

    ReplyDelete
    Replies
    1. උන්ව කෝවක දාල මකලා ගන්න ඕනේ

      Delete
  7. අනේ ඉතින් මං ඔය මැච් ගහන අයගේ නම්ගම් එහෙම නම් දන්නේ නෑ... ඒත් ඉන්දියන් කට්ටියට මැච් එක පැරදුනා කියන්නේ එයාලගේ ඇඟෙන් කෑල්ලක් ගත්තා වගේ... ජය පරාජය සමව විඳ දරා ගැනීමේ ශක්තියක් එයාලට නෑ... පුදුම මිනිස්සු තමා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාර ජාතියක් අප්පා උන්
      උන් හිතන්නේ උන් විතරක් හැමදේම හොදට කලාම ඇති කියලා

      Delete
  8. අපෝ හොඳ වැඩේ ඔය බල්ලන්ට

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔහොම වෙලා මදි

      Delete
  9. ක්‍රීඩාව යනු විනය එක්කම යන කුමක් හෝ ක්‍රියාකාරකමක්....ඇත්ත සහෝ ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි ඒක උන්ට නොතේරෙන්නෙ ඇයි කියල තමයි දන්නෙ නැත්තේ...

    මමත් අවංකවම සතුටු වුණා....මගේ මතය තිබුනෙත් ඉන්දියාව නැතුව කවුරු ගත්තත් කමක් නෑ කියලා....

    ReplyDelete
    Replies
    1. ඇයිද මන්දා උන් ඒවා තේරුම් ගන්නේ නෑ
      උන් විතරක් පැවතුනාම හරි කියලා උන් හිතන්නේ
      මාත් කියා කියා හිටියේ ඉන්දියාව කැපිලා පලයන් කියලා

      Delete
  10. අම්මපා මේ වදන් ටිකට උඹේ කටේ ටොපියක් දාන්න ඕනේ.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ ටැංකු ටැංකු ....!!
      රජාටත් සුභ වේවා....!

      Delete
  11. ක්‍රිකට් වලට ගලපලා නම් දන්නේ නැහැ.නමුත් සාමාන්‍ය ජීවිතේට ගැලපෙන වචන ටිකක්....
    ජය!

    ReplyDelete
    Replies
    1. ඉන්දියන්කාරයෝ සාමාන්‍ය ජීවිතේදී ඔය දේවල් හරියට කරනවා නම් ගේම් එකේදී ආයේ අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ

      Delete
  12. පට්ටම නිසදැස.ලොවෙත් නෑ. මට කවුරු දින්නත් එකයි පැරදුනත් එකයි......කෝලි කැලේ නං එච්චරයි.අපි එහෙම හිතන්න ඕන නෑ තමයි.ඒත් මට ඕකව පේ....................න්න බෑ.ගොනා.....වල් බලු කුක්කා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විකි ...!
      අම්මපා මටත් කෝලියව පෙන්නන්න බෑ ඌ හිතන් ඉන්නේ හරි ඩයල් එක කියලා

      Delete
  13. අ‌ෙඩ්.... මේක මට මිස් උනේ කොහොමද....?

    හොඳට ගලපලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු අක්කේ ....!!

      Delete
  14. මසුරන් දාන්න වටිනා කවිය. කොහොමත් කොලිකුට්ටුවාගේ හෙම හෙන අලි සයිස් උන්ගේ ගණන් බහින්නත් එක්ක හොඳ වැඩේ. සිරාවටම ක්‍රිකට් කියන්නේ යුද්දයක් නෙමෙයි,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුම් පැතුම්......!
      උන්ට පෙරේදා හොදට රිදෙන්න ඇති
      ඔහොම වෙන්න ඕනේ ටිකක් දැනෙන්න

      Delete
  15. මම නම් අර ගියපාර වෙච්ච සිද්ධියට පස්සෙ ක්‍රිකට් මැච් එකක් දිහා බැලුවෙවත් නෑ. ඒ තරම් එපා වීමක් වුනා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කොච්චර පැරදුනත් මැච් පිස්සුව නැති වෙන්නේ නෑ

      Delete
    2. මම කියන්නෙ පැරදීම ගැනම නෙවෙයි මඩයා. අනිත් දේවලුත් එක්ක.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. එකත් මට තේරුනා ඒත් මොන දේ උනත් මට මේක එපා වෙන්නේ නෑ :)

      Delete
  16. කතාව නම් 100% ඇත්ත බං මුන්ගෙ හෙන ලොකු කම....

    ReplyDelete
    Replies
    1. ලොකු කම් දැන් පැත්තක නේ :)

      Delete
  17. උන්ගේ පම්පෝරි විතරයි බං. ඊයේ ඉන්දියන් එකෙක් ක්‍රීක් ඉන්ෆෝ එකේ දාලා තිබුනා 140 කියන්නේ පොඩි ටාර්ගට් එකක්ලු උන්ට. උන් හිටියනම් ගහනවලු..

    "පිස්සු හැදෙයි..!! සද බම්ප් වෙයි..!!" නේද මචං..

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි :P
      පවු බන් ඉන්දියන්කාරයෝ ගොන් ආතල් ගන්නවා උන් :)
      එකෙන්ම පිස්සු හැදෙයි සද බම්ප් වෙයි :)

      Delete
  18. සහතික ඇත්ත කතාව..

    ReplyDelete
  19. මට මේ ටිකේ හැමෝගෙම පෝස්ට් මිස් වෙලා වගේ... සික්.. ඇත්තම ඇත්ත කතාව..අර යුද්ධෙට ගෙනාපු ඉතුරු වෙච්ච බෝම්බ එහෙම තියනවනම් ඉන්දියන් ටීම් එකට ගහන්න ඕන..ඇවිදින්නෙත් පොළවට අගල් ගාණක්ම උඩින්..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ පස්සේ හරි ආව නේ :)
      මාත් කැමති ඒ වැඩේට ඒ තරමට මට උන්ව එපා වෙලා තියෙන්නේ :/
      උන් මහ කාලකන්නි අප්පා

      Delete
  20. http://wiki.answers.com/Q/What_is_the_most_popular_Cricket_Team_in_the_world

    ReplyDelete
    Replies
    1. ඔක බලන්ඩො...........................

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......