
Monday, January 14, 2013
ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!!

Tuesday, January 8, 2013
තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!!
උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට තමා,අපි සාමාන්‍යයෙන් කන්න යන්නේ රොටරියේ වල පැත්තෙන් ගිහින් පොළ මැද්දෙන් ගිහින් පහලට බැහැලා 15 කඩේට.
Sunday, January 6, 2013
ජොකා පිටින් මල් පෙරහැරේ......
ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ඒක දැක්කාම තමා මේක ලියන්න හිතුනේ .එකාට අපි ආදරේට කිව්වේ ජෝලා කියලා.පස්සේ ලොකු වෙද්දී ජෝලා "ජ_ගී ජෝලා" කියලා උසස් උනා.
Wednesday, January 2, 2013
ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......!
"ඒ හමුවීම හරි අහඹු එකක්.
ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ
ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි
ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන
කලින් ඉදන්ම දන්නවා.
Subscribe to:
Posts (Atom)