Friday, July 8, 2016

මඩයට චන්දයක් !!!



මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform  එක Facebook ද  Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා නම් වෝට් එකක් දාන්න
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php

2 comments:

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......