Monday, March 26, 2012

අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!!


                             

නැති නිසා සුපුරුදු කියවිල්ල

මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල

ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල

ඔබ ඇත නිදිමතට වී මෙල්ල

අනේ මගේ හුරතල් හොර කෙල්ල

 අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල




ප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා.

16 comments:

  1. matanam kawi liyannath ba..kavi therenneth na

    ReplyDelete
  2. matath itin liyanna baa eth chooty try 1k denava..;)

    ReplyDelete
  3. හුරතල් කෙල්ලො ‍ගොරවන්නේ නෑ අනේ....

    ReplyDelete
  4. ගොඩක් කෙල්ලෝ හුරතල් නැගිටලා ඉද්දි විතරයි :P:P

    ReplyDelete
    Replies
    1. ගොඩක් කෙල්ලො ගැන දන්න කෙනෙක් වගේ... :පී

      Delete
  5. කෙල්ලෝ ගැන ගොඩාක් දන්නේ නෑ,ඒත් සමාජයෙන් ඇහෙන දකින දේවල් වලින් කෙල්ලෝ ගැන චුට්ටක් දන්නවා.

    ReplyDelete
    Replies
    1. චුට්ටක් නම් දන්නේ "ගොඩක් කෙල්ලො" නෙමෙයි "චුට්ටක් කෙල්ලො" කොහොමද කියලා විතරක් හිතාගන්න...

      Delete
    2. ඒත් ඔය හුරතල් සිද්ධිය සම්බන්ධයෙන් නම හුගක් කෙල්ලෝ කියන්න පුළුවන්.

      Delete
    3. ඒ කියන්නෙ හුගක් කෙල්ලො හුරතල් වෙන හැටි දන්නවද?

      Delete
    4. මට හැගෙන්නේ ඔබේ සාමාන්‍ය දැනීම ඉතා පහල අඩියක ඇති බවයි,තේරෙන්නේ නැද්ද,නිදා ගත්තට පස්සේ මොකාද හුරතල්?

      Delete
  6. කොල්ලෝ කියල වෙනසක් නෑ. පාඩම් කරනකොට නිදිමතයි...
    පද වැල් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියා කියන කතාව ඇත්ත.පාඩම් කරද්දී එන නිදිමත කාටත් පොදුයි.
      බොහොම ස්තුතියි කවිය අගේ කලාට....!

      Delete
  7. මට නම් ඉතින් පාඩම අහන් ඉන්නකොටත් නිදි මතයි

    ReplyDelete
  8. උඹ ඉතින් උල තිව්වත් ඒක උඩ නිදා ගන්න එකා නේ :P

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......