මගේ බ්ලොග් 1ට මේ නම දාන්න හිතුවේ මගේ නසරානි යාලුවෝ මට ආදරේට ආමන්ත්රණය කරන්නේ ඔය නමින් නිසයි.මගේ එදිනෙදා ජීවිතේ දේවල් ලියන්න පටන් ගත්ත බ්ලොග් 1ට මට හිතුනා මඩයාගේ ලෝකය හොදයි කියලා.
මට ඔය නම දාන්න හේතුව විදිහට කට්ටිය කියන්නේ මං මඩ ගහනවලු.එකලු මට මඩයා කියන්නේ.මං වගේ අහිංසක සුචරිතවත්,තැම්පත්,කොල්ලෙක්ට මඩයා කියලා මුන් මොන හිතකින් කියනවද මන්දා.මාව හොද දේශපලනේටලු :( මේ දේශපාලුවන්ගේ ගානට මාවත් දාල මට කොච්චර අගෞරවයක්ද කරන්නේ.මඩයා කියන නම මට වැටෙන්නේ අ.පො.ස උසස් පෙළ කාලේදී.එකට මුලික වෙලා කටයුතු කලේ මගේ සෙට් 1 එකෙක් වෙන ලොලන්ත(ලොලන්ත උගේ ඇත්ත නම නෙමේ,ඌට ලොලන්ත නම සෙට් උන විදිහ වෙන පොස්ට් කින් කියන්නම්)ලොලාට පින් සිද්ධ වෙන්න තමා මඩයා කියන ගෞරව නාමය මට දායාද වෙන්නේ.
මඩයා අහිංසකලු,තැන්පත්ලු,සුචරිතවත්ලු.........
ReplyDeleteඅනේ මන්ද බං මේවා කාට කියන්නද කියල ....
Deleteඅන්න එතන තමය් මේ බ්ලොග් එකේ හිනායනම හරිය :P :P :P
ReplyDeleteසීරාව ඕයි....
Deleteආහ් එතකොට උඹලා තම තැම්පත්,චරිතවත්? :P:P
ReplyDeleteඋඹේ තැන්පත් වෙලා තියෙන්නේ මඩ(මොලේ ඇතුලේ)..
ReplyDeleteචරිතවත් කම නම ඉතින් අපි නොදන්නවයි...ඒකාලේ කරපුව අපිරත් මේකේ දාන්න පුළුවන් නම මමත් ගෝනි ගනං දාන්නම්
අන්න කතාව ....
Deleteහරි හරි උඹල මොකුත් කරලා නෑ නේ ඒ කාලේ නේද?මං විතරයි නේ කලේ.අනේ බෝල ගෙරි මයිලෝ.....
ReplyDeletehttp://www.hathmaluwa.org/
ReplyDeleteකට්ටිය හෙන ඉරිසියයි මං හෙන තැම්පත් අහිංසක බුවෙක් උන ඒක ගැන ;)
ReplyDelete