නැති නිසා සුපුරුදු කියවිල්ල
මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල
ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල
ඔබ ඇත නිදිමතට වී මෙල්ල
අනේ මගේ හුරතල් හොර කෙල්ල
අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල
මගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල
ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ල
ඔබ ඇත නිදිමතට වී මෙල්ල
අනේ මගේ හුරතල් හොර කෙල්ල
අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල
ප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා.
pattai aaaaaaaaaa.......... :)
ReplyDeletethank u malli...!
ReplyDeletematanam kawi liyannath ba..kavi therenneth na
ReplyDeletematath itin liyanna baa eth chooty try 1k denava..;)
ReplyDeleteහුරතල් කෙල්ලො ගොරවන්නේ නෑ අනේ....
ReplyDeleteගොඩක් කෙල්ලෝ හුරතල් නැගිටලා ඉද්දි විතරයි :P:P
ReplyDeleteගොඩක් කෙල්ලො ගැන දන්න කෙනෙක් වගේ... :පී
Deleteකෙල්ලෝ ගැන ගොඩාක් දන්නේ නෑ,ඒත් සමාජයෙන් ඇහෙන දකින දේවල් වලින් කෙල්ලෝ ගැන චුට්ටක් දන්නවා.
ReplyDeleteචුට්ටක් නම් දන්නේ "ගොඩක් කෙල්ලො" නෙමෙයි "චුට්ටක් කෙල්ලො" කොහොමද කියලා විතරක් හිතාගන්න...
Deleteඒත් ඔය හුරතල් සිද්ධිය සම්බන්ධයෙන් නම හුගක් කෙල්ලෝ කියන්න පුළුවන්.
Deleteඒ කියන්නෙ හුගක් කෙල්ලො හුරතල් වෙන හැටි දන්නවද?
Deleteමට හැගෙන්නේ ඔබේ සාමාන්‍ය දැනීම ඉතා පහල අඩියක ඇති බවයි,තේරෙන්නේ නැද්ද,නිදා ගත්තට පස්සේ මොකාද හුරතල්?
Deleteකොල්ලෝ කියල වෙනසක් නෑ. පාඩම් කරනකොට නිදිමතයි...
ReplyDeleteපද වැල් ලස්සනයි...
දූපත් වැසියා කියන කතාව ඇත්ත.පාඩම් කරද්දී එන නිදිමත කාටත් පොදුයි.
Deleteබොහොම ස්තුතියි කවිය අගේ කලාට....!
මට නම් ඉතින් පාඩම අහන් ඉන්නකොටත් නිදි මතයි
ReplyDeleteඋඹ ඉතින් උල තිව්වත් ඒක උඩ නිදා ගන්න එකා නේ :P
ReplyDelete