Thursday, February 27, 2014

දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!

කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.

Friday, February 7, 2014

හොස්ටල් ජිවිතේ 01

2001 පෙබරවාරි 07 ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 13 කට කලින් දවසක.......................හරියටම හවස 3ට ඇඹිලිපිටිය ටවුන් එකෙන් පිටත් උන ලංගම බස් එකේ පිටිම පස්ස සීට් එකේ අම්මගේ තාත්තගේ මැද්දට වෙලා තුරුළු උන පුංචි කොළු ගැටයෙක් එයාගේ ජීවිතයේ තීරණාත්මක ගමනක් ආරම්භ කලා.එදා ආදරෙන් අම්මගේ තාත්තගේ තුරුලේ ආව එකා එදා ඉදන් අද වෙනකං ජීවිතේ වැඩිම හරියක් ගතකලේ තනියෙන්.ගමන පිටත් වෙද්දී සතුටින් ඉපිල්ලිලා  ආවට 8 වෙනිදා හවස් වෙද්දී තමා බරපතල දැනෙන්න පටන් ගත්තේ.