Wednesday, March 21, 2012

ඇයි මේ නම?

                                      මගේ බ්ලොග් 1ට මේ නම දාන්න හිතුවේ මගේ නසරානි යාලුවෝ මට ආදරේට ආමන්ත්‍රණය කරන්නේ ඔය නමින් නිසයි.මගේ එදිනෙදා ජීවිතේ දේවල් ලියන්න පටන් ගත්ත බ්ලොග් 1ට මට හිතුනා මඩයාගේ ලෝකය හොදයි කියලා.
                                               මට ඔය නම දාන්න හේතුව විදිහට කට්ටිය කියන්නේ මං මඩ ගහනවලු.එකලු මට මඩයා කියන්නේ.මං වගේ අහිංසක සුචරිතවත්,තැම්පත්,කොල්ලෙක්ට මඩයා කියලා මුන් මොන හිතකින් කියනවද මන්දා.මාව හොද දේශපලනේටලු :( මේ දේශපාලුවන්ගේ ගානට මාවත් දාල මට කොච්චර අගෞරවයක්ද කරන්නේ.මඩයා කියන නම මට වැටෙන්නේ අ.පො.ස උසස් පෙළ කාලේදී.එකට මුලික වෙලා කටයුතු කලේ මගේ සෙට් 1 එකෙක් වෙන ලොලන්ත(ලොලන්ත උගේ ඇත්ත නම නෙමේ,ඌට ලොලන්ත නම සෙට් උන විදිහ වෙන පොස්ට් කින් කියන්නම්)ලොලාට පින් සිද්ධ වෙන්න තමා මඩයා කියන ගෞරව නාමය මට දායාද වෙන්නේ.

10 comments:

  1. මඩයා අහිංසකලු,තැන්පත්ලු,සුචරිතවත්ලු.........

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මේවා කාට කියන්නද කියල ....

      Delete
  2. අන්න එතන තමය් මේ බ්ලොග් එකේ හිනායනම හරිය :P :P :P

    ReplyDelete
  3. ආහ් එතකොට උඹලා තම තැම්පත්,චරිතවත්? :P:P

    ReplyDelete
  4. උඹේ තැන්පත් වෙලා තියෙන්නේ මඩ(මොලේ ඇතුලේ)..
    චරිතවත් කම නම ඉතින් අපි නොදන්නවයි...ඒකාලේ කරපුව අපිරත් මේකේ දාන්න පුළුවන් නම මමත් ගෝනි ගනං දාන්නම්

    ReplyDelete
  5. හරි හරි උඹල මොකුත් කරලා නෑ නේ ඒ කාලේ නේද?මං විතරයි නේ කලේ.අනේ බෝල ගෙරි මයිලෝ.....

    ReplyDelete
  6. කට්ටිය හෙන ඉරිසියයි මං හෙන තැම්පත් අහිංසක බුවෙක් උන ඒක ගැන ;)

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......