Friday, March 23, 2012

"ඕකට නේ ඔච්චර දැගලුවේ"

"මං ඕකට කිව්වා ඔහොම වෙයි කියලා,කෝ කොහෙද කියන එකක් ඇහුවේ නෑ නේ"
"දැන් ඉතින් කොරන්න දෙයක් නෑ"
"රටේ නැති ලෙඩ හදා ගත්තා නම් ඉතින් විදවපන්"
"ඕකට නේ ඔච්චර දැගලුවේ"
"දැන් lectures කට් කරගෙන කාමරෙටම වෙලා ඉදහන්කෝ"
"ඔන්න අපි නම් දන්නේ නෑ.උඹ කොහොමද දැන් ලෝකෙට මුන දෙන්නේ?"
"අර අසරණ දෙමවුපියෝ දෙන්න කොහොමද ගමේ මිනිස්සුන්ට මුන දෙන්නේ"
"කියන දේ ඇහුවා නම් ඔය මොකුත්වෙන්නේ නෑ නේ"  :P:P:P:P
                                         

ප.ලි :මං උඩ ටික ලිව්වේ නොටිගේ කොළම ලියන නෝටි හෙවත් නුවනයා ලෙඩ වෙලා.එකාව සිහිකිරීම උදෙසායි,අපේ යුතුකමනේ ඇත්ත සිද්දිය ලෝකෙට කියන එක :P.අපි ඌට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු....!!

7 comments:

  1. yakoooow mehema post dammama kohomath ratata muuna denna bari wei.kohomatath denna hari haman muunak na :(

    ReplyDelete
  2. karanna deyak naaaa ova ubala karagaththa deval ne dan itin vidavapan;);)
    api kohomada yaluvo ahana prashna valata uththara denne :P:P

    ReplyDelete
  3. mechchara kaletata oya bodime ekek karpu deyakda uba me karagena thiyenne????

    ReplyDelete
  4. කියන දේ නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි..

    ReplyDelete
  5. ekane tharanga ayye mu kiyana kisima deyak kanakata gaththe naa ne :P

    ReplyDelete
  6. @තරංග අයියා : ඔන්න පටන් ගත්තා.පටන් ගන්නනේ කව්රුවත් නැතුව හිටියේ.දැන් දිගටම තියාගන්න එකයි ඇත්තේ...:p
    @තේමිය මල්ලි : ඒක නිසා මං බිමින්ම යන්නයි හිතාගෙන ඉන්නේ
    @මඩයා : දැන් තමයි උඹලා කියපුවා ඇත්ත කියලා තේරෙන්නේ

    ReplyDelete
  7. ඇත්ත කියලා තේරුනේ තෝ තියෙන ඔක්කොම මගුල් හදාගෙන තියෙන කතා ඔක්කොම අහගත්තට පස්සේ නේ :P:P

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......