Saturday, March 31, 2012

නුඹේ අවංක අකලංක ප්‍රේමය .......!


"අපූරුයි.....
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න 
මට වද නොදී ඉන්න
මේක පුදුම කරුමයක් උනා නේ
කියල කතා බහ හොදටෝම අඩුකරලා
අපි  යාලුවෝ විදිහට ඉමු කියලා
මගේ  ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා 
හීන බිදලා දමලා නුඹ
කෑලි වලට කැඩුව මගේ හිත
අයෙමත් අමාරුවෙන් කෑලි 
එකතු කරගෙන හදා ගද්දි 
නුඹ  කියනවා ...
මගේ ආදරේ අවංක  නෑ කියල"


5 comments:

  1. Super.... Please remove the word verification on your comments settings..

    ReplyDelete
  2. @කසුන් & මාතලන්:-බොහොම ස්තුතියි comment කලාට මේකේ මොකද්ද මගුලක් නිසා ඒවා පෙන්නන්නේ නෑ :(

    ReplyDelete
  3. Replies
    1. බොහොම ස්තුතියි මාෂි මේ පැත්තට ඇවිත් කමෙන්ට් 1ක් දුන්නට.ඒත් ඇයි මේ he he ?;)

      Delete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......