ඩිංගි මහත්තයා කියන්නේ අපේ තාත්තගේ කඩේ වැඩ කරන මනුස්සයාය.හරි අහිංසක මනුස්සයාය.බය නැතුව දවසක් උනත් තනියෙන් කඩේ තියලා යන්න පුළුවන් මිනිහ හොද විස්වාසවන්ත සේවකයෙක්ය.දැනට මං දන්නා විදිහට ඒ මනුස්සයාගේ service එක අවුරුදු 12 වෙලාය.මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය.
ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........
"ඩිංගිමහත්තයා කියන්නේ හොද chartered accountant කෙනෙක්"
"හොද manager කෙනෙක්"
"AAT,Project Management,CIMA,CIM, MIS තියෙන ඔක්කොම එව්වා කරලා තියෙනවා ලු"
"අපේ කඩේ මිලියන් ගණන් වලින් යන බිස්නස් වලට චෙක් ඔක්කොම ලියන්න බාර දීලා තියෙන්නේ මෙයාට ලු."
(අවුල අපේ තාත්තගේ වාර්ෂික ආදායමත් මිලියන් වලට ලගට වත නොඑන එකයි)
"කඩේ සේප්පු ඔක්කොම access කරන්න බාර දීලා තියෙන්නේ ඩිංගි මහත්මයටමලු."
"කඩේ දියුණුවට හේතුව මේ ක්‍රියාකාරී සේවකයාගේ නොසැහෙන කැපවීම ලු"
"කඩේ වැඩට එද්දී මේ මොකුත් සුදුසු කම් තිබ්බේ නෑලු"
"මොනවා උනත් තාමත් කහට උගුරක්
බීලා විටක් කාල සරම ගහල පැත්තකට වෙලා ඉන්නේ ප්‍රසිද්ධියට තියෙන දැඩි
අකමැත්තටලු"
"වැඩට ඇවිත් ගිය අවුරුදු 12 සර්විස් එක තුලදී ලබාගත් ජයග්‍රහණ තමා ඔය සුදුසු කම් ටික"
"ලගදි ඩිංගි මහත්තයා ලොකු ජයග්‍රහණයක් ලැබුවලු"
"ඒ chartered එක්සැම් එකෙන් ලංකාවේ A සාමාර්ථ ලබාගත් උන් දෙදෙනාගෙන් එකෙක් ඩිංගි මයා ය."
"අනෙකා අපේ ලෝලාගේ කෑල්ලය"
"ලෝලාගේ කෑල්ල ලංකාවේ ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ඩිංගි මහතා දෙවන ස්ථානය ලබා ගත්තේ ලු "
"දෙවන ස්ථානයට පත්වීමට හේතුව දින දෙකක් පුරා තනියම කඩය බාරදී අපි අනුරාධපුර ගිය නිසා පාඩම් කටයුතු අත පසු වීමලු"
"මේ ලගදි ලබාගත් ජයග්‍රහණයට හිමි සහතික හා සම්මාන ප්‍රධානෝත්සවය Waters Edge හිදී පැවැත් වුනිලු"
"ඩිංගි මයාගේ ප්‍රිය බිරිඳ බුකියේ මේ ලෙස status update කරන්න ඇතිලු"
ඩිංගි U
made me proud once again ........!!!! love u lodz ........
"ඩිංගි මහතාගේ ලොකු පුතා "ආඩම්බරයි තාත්තේ" කියා බුකියේ status දාන්න ඇතිලු"
ප.ලි: මෙම කිසිදු අදහසක් ඩිංගිමහත්තයා නොදන්නා හන්දා හොදය,නැත්නම් එතුමන්ට හිතේ අමාරුවක් හැදෙන එක sure ය.
කතාව ඇත්තය..
ReplyDeleteපොස්ට් එක පට්ටය..
ලොලා මඩයාට කඩු පහර දෙන්නේය..
උගේ ප්‍රියම්බිකාව ඌට කඩුව දෙන්නේය..
ලොලා මා සොයන් එනවා නියතය :)
Deleteහි හි හී..නියම පෝසට් එක :)
ReplyDeleteඅර අහිංසක මනුස්සයට මෙහෙම කතා හදන එකත් වැරදි ;)
Deleteහයියු! මිසිස් ලොල්ස් .. හික් හික්
ReplyDeleteමිසිස් ලොල්ස් ලෝලට කඩුව දීල මා වෙතට එවාවි ;)
Deleteuta hithe amaruwa mata mole amaruwa hadenawaya???
ReplyDeleteai ban ubata mole amaruva hadenne?meke evva therenne nathuvada?
Deleteමට නම් එතරම් දෙයක් තේරුනේ නැහැ අෆ්ෆා
ReplyDelete"මට නම් ඒ මනුස්සයාව පෙන්නේ ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් විදිහටය."
Delete"ඒත් තිවාට ඒ මනුස්සයව පෙන්නේ වෙනම විදිහටකටය ........"
මේකෙන් තේරුනේ නැද්ද මචං ගමේ ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්ට ඕවා නෑ නේ ඉතින් අපේ තිවා ඒ මනුස්සයව සම්පුර්ණයෙන් විහිළුවට ලක් කරලා
මේකේ මඩ පාර තියෙන්නේ මඩයාගේ යාලුවා වන ලොලා ගේ බිරිදට ය.
ReplyDeleteඒ ගැන නොදන්නා අයට මේක වැඩිය තේරෙන්නේ නැත්තේය්...
(තිවා කියන්නේ ත් මඩයාගේ යාලුවෙක් ය)
කවුද බොලේ මේ ඇනෝ? කොහොම වෙතත් කතාව පැහැදිලි කරලා තියනවාය
Deletehikiz....:):)
ReplyDeleteගම්වලත් , ගම්වලින් නගරවලටත් ඇවිල්ල නම්වලට පස්සේ වැටෙන පට්ටම් කෑලි නැති උනාට මිලියන ගණන් හොයන මුදලාලිලා,ගෝලයෝ ඕන තරම් ඉන්නවා නේද?
ReplyDeleteඅපේ තාත්තලා තනියෙන් මේ බිස්නස් ඔක්කොම දියුණු කරගෙන,අපිව මෙච්චර තැනකට ගෙනල්ලා,ඒ ගොල්ලෝ තාමත් සමාජේ කෙලින් ඉන්නේ ඔය මොකුත් පට්ටම් තියාගෙන නෙමේ.වෙලදාම් ඔක්කොම දියුණු කරගත්තේ ඒ කට්ටිය ජීවිතේ ලබාගත්ත අත්දැකීම් වලින්
Deleteඅමාරුවෙන් තේරුම් ගත්තාය....හි හි හී....නියම පෝස්ට් එක...ඇත්තම කියන්න තේරුම් ගත්තෙ කමෙන්ට් වලින්...හික්ස්..
ReplyDeleteඅමාරුවෙන් හරි තේරුණා නම් එලය ;)
Deleteaneee.... :( :(
ReplyDeleteමේක ඇත්තටම සිද්ධ උන කතාවක්,එකට මැද්දෙන් තමා ලෝලාගේ ප්‍රිය බිරිඳගේ කතාව එකතු වෙන්නේ :)
Deleteඑළ කියමන් ටිකක් නේ.....
ReplyDeleteමේව්වා ඒ මනුස්සයා දන්නවා නම්......
Delete.
ReplyDeletemeka dakkama aththatama duka hithenawa madaya.....
ReplyDeleteaiyoooo meka aththatama oya dingimahaththaya kiyana manussayata thiva hadapu kathaavak,e kathava madde oyava mathak vela thama maddata oyath aave,meka oyata mada pinisa liyapu post 1k neme
Deletehmm... oki.. :)
Deleteok kivve eka hithinmadooo?
Deletenae.. hith deken :P
ReplyDeleteehenam avulakma naaa :P
Deleteයකඩෝ... මෙන්න මඩ.......
ReplyDeleteජුන්ඩි මඩක් දන්නැද්ද ඉතිං ;)
Deleteමඩයාට දමාගෙන ඇත්තේ ගැලපෙනම නමක්ය අද මේ පැත්තට ආවේ පලවෙනි වතාවටය නැවතත් එන්නට පොරොන්දු වී යන්නෙමි
ReplyDeleteමේක මගේ නසරානි යාලුවෝ විසින් දමන ලද නමක්ය...:)
ReplyDeleteඑල එල දිගටම එන්න සාදරයෙන් පිලිගන්නවා මඩයාගේ ලෝකයට .....!
Visit now - Community of Accountants | Sri lanka
ReplyDelete