Thursday, August 2, 2012

මරදානේදී දැකපු කොල්ලෝ Very Innocent ලු........;)


30 comments:

  1. ඉස්කෝලේ කාලෙත් නියමයි මේ කවි ටිකත් නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ පට්ට අප්පා.....:(

      Delete
  2. school habitz...math kiyewwa oka :)

    ReplyDelete
  3. බාලිකාවේ බස් එකට තක්කාලි ගහපු සීන් එක මතක් උනා..ඒ අස්සේ එකෙක් බිත්තරේකුත් ගහලා.....මටනං ඇන්ඩ්‍රොයිඩා පේන්න බෑ....ඇපල් මලයා තමා හරිගියේ....

    ReplyDelete
    Replies
    1. ජීවිතේට කොච්චර අලුත් සිද්ධි එකතු උනත් ඉස්කෝලේ කාලේ මතක අපේ හිතේ ගොඩාක් උඩ තැනක තියනවා.එක හැමෝටම එහෙමයි.
      අපිට කොහෙන්ද අයියේ ඇපල් ගන්න සල්ලි.තාම ගෙදරින් නොවැ යැපෙන්නේ :/

      Delete
  4. ඉස්කෝලේ හරි දගයෙක් වගේ....

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මං හරි අහිංසකයා....;)

      Delete
  5. hmm......scle mathakayan hari shoi neda ayya.....appa....mamanam adath scle idan yaluwoth ekka pissu natala awe. :)

    ReplyDelete
    Replies
    1. oyath skul gihin ivara una daata aniva api vage duk venava nangi :)

      Delete
  6. එක කාලයක් තිබුන දන්නේ නැද්ද විශාකා කියල කිවුවම ඒ දරුවන්ට තදවෙන. ඔයාල ඒ කාලේ ගැන දන්නේ නැතිව ඇති.[ඔයාල දන්නේ නැති එකත් හොදයි එක්කෝ ඔය බම්බුවවල්]

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අපි ඕක දන්නෙ නෑ.ඔන්න ඔහෙ කට්ටියයම දැනගන්නත් එක්ක කියලා දාන්න ;)

      Delete
  7. හා..හා.... අපේ අහිංසක ඉස්කෝලෙට/ලමයින්ට මේකේ අභූත චෝදනා කරලා තියෙන්නෙ.. කැතයි ආ..... :/ :P :P

    අපිටත් ආවා ඉස්සර ඔහොම කොළයක්...

    ReplyDelete
    Replies
    1. අහ් මේ ඔයාලගේ ඉස්කෝලේ ගැන තියෙන එව්වා හරි,මේ ලගම තියෙන ඉස්කෝලේ ගැන මං නොදන්න එකක් යැයි ;)

      Delete
  8. අලුත් ඒවා හින්දා පරණ ඒවා අතඅරින්න එපා බං ඒවා කැත වැඩ
    ඉස්කොලේ කාලේ ගැන ලියනවනම් පොතක් පිරෙන්න ලියතහැකි

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පරණ එක අතඇරියේ නෑ,එක තියෙනවා මා ගාව,අවුරුදු 3ක්ම කරපු එක නේ ;)
      එක නම් ඇත්ත මචං ඒවා ලියන්න පුළුවන් පොත් ගණන් පිරෙන්න

      Delete
  9. නයි කයිද රෝස් පාන් කියපි!එල කවි ටික ඈ!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝල ගොඩක් එව්වා ගැන මාරුවට කියල තියෙනවා මචං :)

      Delete
  10. කවි ටික සිංහලෙන් තිබ්බනං තවත් ආතල් බං...

    පට්ට ඈ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කඩ්ඩෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම තිබ්බ තිබ්බ නිසා මෙහෙම දැම්මේ බං,දෙකෙන්ම දැම්මා නම් අච්චාරු වගේ වෙයි කියලා

      Delete
  11. අපේ සෙට් එකක් ස්කූල් හැබිට්ස් කියලා සිංදුවකුත් කලා 2009 ද කොහෙද, මේ ලිරික්ස් වගේ ගොඩක් ලගින් යන සෙට් එකක් තිබ්බේ :D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මං ඔය සින්දුව අහලා තියෙනවා,මේක අපි කියෙව්වේ 2008 අන්තිම හරි 2009 හරි

      Delete
  12. අපි ඔක්කොම දන්න කියන අය මේගොල්ලෝ...

    ReplyDelete
  13. හී හී අපි ඔක්කොම මෙගොල්ලො ගැන දන්නවා නෙ :)

    ReplyDelete
  14. "Kawuru unath sirimavola fat girls lu"
    මේක බොරු හරිද.. හික්ස්...

    ReplyDelete
    Replies
    1. ආඃ මෙයා සිරිමාවෝ වගේ ;)

      Delete
  15. ///Gothamila always without sleeves lu///

    මෙහෙම නෑ නේ කොල්ලෝ....
    ///Nalanda gothamila hoyan yanavalu//
    ///Ananda bothale raha dannava lu
    Nalandala hamadamath duma uaranava lu
    Mona unath un denna ekata thamai lu
    Eva dakina anith ayata bada danava lu//

    මේන්න මේ ටික නම් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හි හි..

    මේවා තාමත් තියෙනවා නේ... පුදුමයි..

    ReplyDelete
    Replies
    1. අහ්..... හා මෙයා ගෝතමී වගේ ;)
      අනේ මන්ද අපි සමහර ය දැකලා තියෙනවා
      අපෝ ඔව් උන් ඉතින් සහෝදර පාසල් නේ ඕනේ මගුලකට එකට සෙට් වෙනවා :)
      ඔයාලා ඉස්කෝලේ යන කාලෙත් මේ කවි තිබ්බද ?
      ඒ කියන්නේ මේ කවි සැහෙන පරණ ඒවා නේ ;)

      Delete
  16. මොනවා උනත් ආනන්දේ එකෙක් ලියපු එකක් ඈ..හීහී

    ReplyDelete

හිතට එන දෙයක් කියලා යන්න.ඒක විතරයි බ්ලොග් ලිවිලෙන් හම්බෙන එකම දේ .......