අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.
අනේ......!
කට්ටියගේ අතේ මහලොකුවට සල්ලිත් නෑ ඒත් 15ක් විතර සෙට් එක කන්න යන්නෙත් හොද චයිනීස් වලට.නුගේගොඩ ඒ චයිනීස් එක දියුණු උනේ අපි කන්න ගිහිල්ලම කියල පොඩි රාවයක් තිබ්බා
රොටරිය පුරාම.ඒ ගිහිල්ල කාල එකේ සර්විස් චාර්ජ් වැඩි උනාම ටූත් පික් උස්සලා
පන්තියට ගෙනත් කෙල්ලොන්ට අහ් මෙන්න දත් හාරන්න කියල බෙදපුවා,සර්ට සපෝර්ට් එකට කෑගහන්න ගිහින් සර්ගෙන්
බැනුම් අහපුවා මතක් වෙද්දී හිත වාවන්නේ නෑ.ඒ කාලේ කරපු පිස්සු වැඩ ගැන වෙනම බ්ලොග්
එකක් ලියතහැකි.ඒ සොදුරු අතීතේ මතක් වෙද්දී අයෙත් පැනලා දුවන්න හිතෙනවා ඒ කාලෙට.
මේක ඇන්දේ ලොලා... |
"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "
"පිවිතුරු ආදරය
පටි තද බෙ*යර් එකක් වැනිය
කිසිදා වෙන් නොවෙන සේ එකට බැදී ඇත
තිසරපටින් පයෝධරයන් ඔසවා තබන්නා සේ
සෑම විටම එය ඔබව ඔසවා තබයි"
"ආලය මුලාවකි ආලය මුලාවකි
කාලය කාදමනා මළ හත්තිලව්වකි
කවුරුන් කෙසේ කීවත් අනාවැකි
ආලය මිනී වල හාරන උදැල්ලකි"
ප.ලි :-ගෑණු දරුවන්ට ලැජ්ජා හිතෙයිදෝ කියලා තරු ටිකක් දැම්මා.මඩ ෆයිල් එකේ තියෙන හොද එව්වා ටිකක් පස්සේ දාන්නම්
නෑ ලැජ්ජා හිතෙන්නේ නෑ බබාලනේ :)
ReplyDeleteකියලා තියෙන සේරම ඇත්තනේ බං
හි හි එක නම් ඇත්ත බං .....:)
Deleteහිත වාවන්නේම නෑ..
ReplyDeleteඅපිට ආයිමත් යන්න බෑ..
මුන් කවදාහරි දවසක අපේ රටට ලොකු සේවයක් කරයි.පුදුම සාහිත්‍යධරයෝ ටිකක් නොවැ...
ඔව් ඔයි එක නම් ඇත්ත අපිට ආයේ යන්න බෑ නොවැ..
Deleteඅපොයි ඔව් උන් ලොකු සේවයක් කොරයි :පි
අනික් ටිකත් දාන්ඩ.... පට්ටනේ බං.. හිනා කාලා මැරෙනවා...
ReplyDelete:D එල එල දාන්නම් මචං......
Delete:D
ReplyDelete"ආලය මුලාවකි ආලය මුලාවකි
ReplyDeleteකාලය කාදමනා මළ හත්තිලව්වකි
කවුරුන් කෙසේ කීවත් අනාවැකි
ආලය මිනී වල හාරන උදැල්ලකි" - ඇත්ත.
මොකද්ද ඔය චයිනිස් එකේ නම ආ................. :)
හැමතිස්සෙම එහෙම වෙන්නෙත් නෑ නගෝ.....!
Deleteමං නම් හිතෙන්නේ ඔය කවිය මට කවදාවත් කියන්න නොලැබේවා කියලා
හි හි ඒ චයිනීස් එක අපි ක්ලාස් යන එක නැවත්තුවට පස්සේ වහන්න සිද්ධ උනා :)
:D:D
ReplyDelete:)
Deleteමාරයි ඕයි... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපේ එවුන්ගේ අදහස්.....
Deleteපන්තියේ ඉගනගද්දී හිතට ආපු එව්වා නොවැ....
මචං ඔකේ තියෙන කවි සංකල්පනා දාපං..අපි ලියපුවත් ඇති මයේ හිතේ
ReplyDeleteතියෙනවා තියෙනවා සභ්‍ය එව්වා විතරක් දාන්නම් :පී
Delete//"අවංක නැති ආදරය ඉලාස්ටික් නැති පෑ*ටිය වැනිය "//
ReplyDeleteඒ කියන්නෙ කොයි වෙලේ කඩන්වැටේවිද දන්නෑ නේ...හිකිස්..!
කොහොමද උපමාව....;)
Deleteපට්ට ටෝක් ටික මචන්
ReplyDeleteමෙව්වට සමාජේ තැන නෑ බං :පී
Deleteඑළ එළ දාන්නකො බලන්න ඉතුරු ටිකත් මඩ ෆයිල් එකේ.....
ReplyDeleteඑල එල දාන්නම් සභ්‍ය එව්වා ටික දාන්නම් අයියේ...:)
Deleteඅසභයම නැහැ ඉතින් කතාව ඇත්තනේ
ReplyDeleteඔව් කතාව ඇත්ත එත් කට්ටියට ලජ්ජා හිතෙයි කියල කිව්වේ :)
Deleteඅම්ම ගහය් කිව්වලු..... මම ඇදපු බස් 1 නෙ??????
ReplyDeleteඔව් ඔව් ඒක තමා :)
Delete