ලොරි දෙක තුනක් පිරෙන්න
ඇදන් අල්මාරි මේස පුටු
මහන මැෂින් ඕනේ නෑ
එත්...
අපි දෙන්නගේ
ගේ පුරවන්න ටොන් ගානට
ආදරෙයි සිරියාවයි
අරන් එන්න
පොඩ්ඩෝ තුන හතරක් එක්ක
ජීවිත කාලේ
පුරාවට
පුරාවට
සන්තෝසෙන්
ඉන්න
ඉන්න
ඒ ටික හොදටෝම ඇති
ප.ලි:-මඩයගේ හිතට ආව අදහසක් ඔය විදිහට ලියලා දැම්මා,මඩවතිට ලිව්ව එකක් කියල හිතුවත් කමක් නෑ....;)
මඩවතී එද්දි ඒ ඔක්කොම අරන් එයි මෙයා... ;)
ReplyDeleteහැම කොල්ලාම ඔහොම හිතනවානම් ඉතින් බැරියෑ.... :D
ReplyDeleteලස්සනයි මඩයෝ...!! සිතුවිල්ල ලස්සනට ගලපලා.. මඩවතී කොහොමත් සිරියවී නෙ නෙ? ;) :D
දැන් කොල්ලෝ ඉස්සර වගේ ඩවුරි ඉල්ලන්නේ නෑ ;)
Deleteස්තුතියි හිතු.....!
;)
මෙව්වා දැකලා මඩවති උඩ පනිවි ;):D
අඩේ කැන්දන් එන දවසට කියපන් මඩයෝ...මම එන්නම් ලොරියක් පුරවන් මඩ අරං....!!!
ReplyDeleteහි හි කියන්නම් ;)
Deleteඑදාට මඩයට මඩ වලින් නම් අඩුවක් නොවෙන වග ඉර හඳ විස්වාසයි මචං නාඩියා ;)
ෂඃ නියමයිනේ......
ReplyDeleteපොඩ්ඩෝ තුන හතරක් ? අම්බෝ......... :)
ස්තුතියි හිරු නංගි....!
Deleteඇයි එක අවුල්ද?අපි අපේ ජාතිය ඉස්සරහට පවත්තගෙන යන්න එපැයි ;)
dan ube madawathi oka dakkada?ehenam goda
ReplyDeleteDakka dakka ;)
DeleteSinhala jaathiya nagaasituwanna poddo 3,4k hondata madi..... ;)
ReplyDeleteEkenma machan 3,4kuth madi ;)
Deleteමඩයා සහ මඩවතී වෙත,
ReplyDeleteඔබලා මේ පවසන දිනය එනතෙක් ඔබලාගේ හිතවත් මිතුරු පිරිස මගබලා සිටින්නාහුය.එදින ඔබගේ නිවසට යන ඒ කොන්ක්රීට් පාර මඩවලින් සරසන්නෙමු.
කීවද ෙනාකීවද ඔය සන්තෑසිය සිදුවන බව මඩයාටත් මඩවතීටත් ටත්ෙකටම සුවර් ය!! ;) :D :D
Deleteඅපෝ මං නොදන්නවයි උබලගෙ හැටි. ඕක විතරක් කරලා නැවතුනොත් ඇති ;)
Delete@ඇනෝ:-එක නම් සහතික ඇත්ත;)
Deleteඅනේ ඉතිං අපි මේ නෝටි උනත් nice නේ.....
Deleteඅම්මප...:P
Deleteආදරේ දොරේ ගලනවා බං :)
ReplyDeleteහි හි :)ආදරෙ කොච්චර තිබ්බත් වැඩි වෙන එකක් නැ බං ;)
Deleteonna madaya ayye apitath kiyanna one weddin eka....... :)
ReplyDeleteapoo thava tikak kaalayak yaavi nangi marry karanna,api thaama podi un ne ;)
Delete3ක් 4ක් නම මදි මඩයෝ.......3+4 වගේ නම් හොඳයි
ReplyDeleteඑකත් ඇත්ත අපිනේ අපේ ජාතිය ඉස්සරහට අපී පවත්තන් යන්න ඕනේ ;)
Deleteමඩී කවද්ද එන්නේ....ඕවා විතරක් මදි..රත්තරං බඩු ටිකත් අරං එන්න කියන්න...
ReplyDeleteඅම්මෝ එව්වට තව කල තියනවා අයියේ :)
Deleteඔව් ඔව් ඒවා ගෙන්න කියලා ශේප් එකේ කියන්න ඕනේ ;)
හිතාගෙන ඇති ;)
Deleteමං දන්නවා මේ ඇනෝ කවුද කියලා :p
Deleteඅඃ බලමුකෝ ;)