පාටියගෙන්
ගුටි කාලා ,
දෙවොල
විකීගේ හොල්මන් වලට
ආයෙත් බය වෙලා
රෑට ටීවි එක
හොරෙන් එලියට
අරන් ටීවි බලලා
වොලිබෝල්
අතක් ගහලා
බාස්කට් බෝල්
අතක් ගහලා
වොලිබෝල් කෝට්
එකේ ක්රිකට්
අතක් ගහලා
ගහ මරාගෙන
ආයේ යාළුවෙලා
සිංහරාජෙන්
පැණි වරකා දෙක
තුනකුත් බාගෙන
සියවස තැඹිලි
ගහෙනුයි පල්ලිය
තැඹිලි ගහෙනුයි
තැඹිලිත් භාගෙන
ප්රැනාගේ මාලු
ඔලු හොද්ද එක්ක
පාන් කාලා
බිබිලේ අන්කල්ගේ
දිය රහ තේ එක බීලා
එන්න ආයෙත්
හොස්ටල්
එකට යමුද මචං!!!!
විකීගෙ හොල්මන් වලට මාත් දවසක් බයවුනා කියහන්කෝ! තව ටිකෙන් පඩිපෙලෙන් වැටිලා හොම්බත් තලාගන්නො!
ReplyDeleteසිරාවට? එතන කොමටත් දවල්ටත් බය හිතෙන විදිහේ පරිසරයක් තියෙන්නේ.
Deleteඅපරාදේ වැටෙන්න තිබුනේ ;)
හා මචං.
ReplyDeleteඒත් අපි ඕවයෙ ඉඳල නෑ මචං. හැක්..
දවසක් දාගෙන සෙට් වෙමු ප්රසන්න අයියේ..
Delete