උදේ පාන්දරම ඇහැරුනේ
නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන
නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා
තිබ්බ සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන
ගමන්
Saturday, April 26, 2014
Thursday, February 27, 2014
දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!
කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.
Friday, February 7, 2014
හොස්ටල් ජිවිතේ 01
2001 පෙබරවාරි 07 ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 13 කට කලින් දවසක.......................හරියටම හවස 3ට ඇඹිලිපිටිය ටවුන් එකෙන් පිටත් උන ලංගම බස් එකේ පිටිම පස්ස සීට් එකේ අම්මගේ තාත්තගේ මැද්දට වෙලා තුරුළු උන පුංචි කොළු ගැටයෙක් එයාගේ ජීවිතයේ තීරණාත්මක ගමනක් ආරම්භ කලා.එදා ආදරෙන් අම්මගේ තාත්තගේ තුරුලේ ආව එකා එදා ඉදන් අද වෙනකං ජීවිතේ වැඩිම හරියක් ගතකලේ තනියෙන්.ගමන පිටත් වෙද්දී සතුටින් ඉපිල්ලිලා ආවට 8 වෙනිදා හවස් වෙද්දී තමා බරපතල දැනෙන්න පටන් ගත්තේ.
Friday, January 24, 2014
ශ්‍රී පාද වන්දනා................!!!!!!!!!!
කාලෙකට කලින් ලස්සන ලෝකයක් තිබ්බා මඩයාගේ ලෝකය කියලා.ඒකේ අයිතිකාරයාගේ උනන්දුවක් නැතිකම හා වැඩ වැඩි කම නිසා ඒ ලෝකේ පාලුවට ගියා මකුළුදැල් බැදුණා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ අරක්ගත්තා.එහෙමයි කියලා ඒ ලෝකෙට කැමති අය ඒ ලෝකෙට සැරෙන් සැරේ ගොඩ වෙලා ගිහින් තිබ්බා ලෝකේ ආයෙමත් පුරුදු තත්වෙට පත් වෙලාද බලන්න.
Tuesday, September 10, 2013
අයියේ කොමඩු නැද්ද?
පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තර
Saturday, September 7, 2013
මහා සංචාරය හෙවත් අතරමං වීම....!!
Tuesday, June 18, 2013
තිරිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!!
හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න බැරි උනා එන්න එන්න විභාහගේ ලං උන නිසා මන් අධ්‍යාපන කටයුතු වලට අවධානය වැඩිපුර යොමු කළා.විභාහගේ ඉවර උනත් නිදහසක් තිබ්බේ නෑ .විභාහගේ ඉවර උන ගමන් ගිනිගත්හේනේ සයිට් එකකට යන්න උනා.ඒ ගිහින් අනිත් පැත්තට තණමල්විල වැල්ලවාය පැත්තට යන්න සිද්ධ උනා ඒ පැත්තේ සයිට් ගොඩාක් තිබ්බ එහෙත් සතියක් විතර ඉදලා තමා මේ ආවේ.ඔෆිස් එකත් බලන් හිටියේ විභාහගේ ඉවර වෙනකන් රට වටේ යවන්න.
Subscribe to:
Posts (Atom)
.jpg)