ජූලි 16 වෙනිදා Etisalat අනුග්රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා.
Monday, July 18, 2016
Friday, July 15, 2016
Friday, July 8, 2016
මඩයට චන්දයක් !!!
මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform එක Facebook ද Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා නම් වෝට් එකක් දාන්න
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php
Saturday, June 25, 2016
Saturday, April 26, 2014
අවුරුදු තෑග්ග..!!!!
උදේ පාන්දරම ඇහැරුනේ
නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන
නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා
තිබ්බ සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන
ගමන්
Thursday, February 27, 2014
දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!!
කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.
Friday, February 7, 2014
හොස්ටල් ජිවිතේ 01
2001 පෙබරවාරි 07 ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 13 කට කලින් දවසක.......................හරියටම හවස 3ට ඇඹිලිපිටිය ටවුන් එකෙන් පිටත් උන ලංගම බස් එකේ පිටිම පස්ස සීට් එකේ අම්මගේ තාත්තගේ මැද්දට වෙලා තුරුළු උන පුංචි කොළු ගැටයෙක් එයාගේ ජීවිතයේ තීරණාත්මක ගමනක් ආරම්භ කලා.එදා ආදරෙන් අම්මගේ තාත්තගේ තුරුලේ ආව එකා එදා ඉදන් අද වෙනකං ජීවිතේ වැඩිම හරියක් ගතකලේ තනියෙන්.ගමන පිටත් වෙද්දී සතුටින් ඉපිල්ලිලා ආවට 8 වෙනිදා හවස් වෙද්දී තමා බරපතල දැනෙන්න පටන් ගත්තේ.
Subscribe to:
Posts (Atom)


.jpg)