"ඕයි මොකද මල් ගෙන්න පරක්කු?"
"අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න."
"ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ"
"තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි"
"දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ"
"දැන් ඉතිං යනවා මෙතනින් තව ගල්ගිල්ලා වගේ බලන් ඉන්නේ නැතුව"
.jpg)





