මඩයාගේ ලෝකය
Friday, July 14, 2017
සුපිරිවදන්!
සෝෂල් මිඩියා වල කාලෙන් කාලෙට එක එක දේවල් වයිරල් යනවා.මේ දවස් වල " #සුපිරිවදන් සෙට් එකයි,අරකට හුරුවෙයන් #ඒකපට්ට "එකයි නැගලම යනවා.ඉතිං ට්විටර් ජනතාවත් ඕකට හෑෂ් ටැග් එකක් හදලා හොද හොද ට්වීට් ටිකක් දාලා තිබුනා,ඒකෙන් ට්විට් ටිකක් බ්ලොග් එකේ දාන්න හිතුනා,කියවලා බලන්න.
#සුපිරිවදන් මේ ලින්ක් එකට ගිහිං ඔක්කොම ට්වීට් ටික කියවන්න.මාරු ටිකක් තියෙනවා
Wednesday, July 12, 2017
Thursday, July 6, 2017
මා ගැන හිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා!!
දයාබර සැලරිය,
ඉතිං ඔබට කොහොමද?මම නං නුඹ මගේ කර ගන්නටත් මගේ ලගින්ම තියාගන්නටත් දිනපතා මහන්සි වෙමින් සිටිමි,නමුදු මා නුඹට පෙම් කරන තරමටම නුඹ නැවතත් මට පෙරලා පෙම් නොකරන බවද හොදින් දනිමි.සුළඟ නුඹ වගේ සිත් මල වටා එතෙයි මල් සුවද හොර හොරෙන් අරන් යන්නට හදයි ඒත්"ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරකට යනතුරු නොදනිම්".සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා,ඔයාගෙන් එහා ලොවක් නෑ මවා මගේ ජීවිතේ වගේ ඔයා.
Monday, May 8, 2017
Monday, July 18, 2016
Friday, July 15, 2016
Friday, July 8, 2016
මඩයට චන්දයක් !!!
මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා 😀😀😀😀. කොහොම හරි ඇවිත් නේ. මන් පහලින් ලින්ක් එක දාන්නම් ඒකට ගිහින් වෝට් කරන Platform එක Facebook ද Twitter ද කියලා සිලෙක්ට් කරලා ඒ අදාල අකවුන් එකෙන් ලොග් වෙලා මඩයාගේ ලොකය හොදයි කියලා හිතෙනවා නම් වෝට් එකක් දාන්න
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php
ජය වේවා!!
ස්තූතියි!!
මෙන්න ලින්ක් එක
http://socialmediacolombo.com/vote/index.php
Subscribe to:
Posts (Atom)